ගොඩාක් වටිනවා මචන්,
ඇත්තටම දැන් ඉස්සර වගේ අත යටින් දීලා නම් ශේප් වෙන්න අමාරුයි ගොඩාක්
මාත් එකම එක පාරක් දඩ කොලයක් කෑවා 550ක,කහ ඉරේ ඉස්සර කරලා.
ඒකත් උනේ ඉස්සරහින් ගියපු එකා එක පාරම බ්රේක් කලා ඒකයි මම කහ ඉර කැපුවේ,ඒත් ඉතින් වැරැද්ද වැරැද්දමනේ
හැබැයි ආශ්චර්යයේ පිහිටින් දැනට 10 පාරක් විතරම වාහනේ...