අම්මියෝ වීඩියෝ එක දැක්කම පන යනවානේ
මචන් මෙහෙම දේකුත් තියනවා
කහ ඉරෙන් පාර පනින්න යන අය සමහර වෙලාවට වාහනයක් ඉර ලඟම 70kmph විතර එද්දිත් දැක දැක පාර පනිනවා මෙලෝ සිහියක් නැතුව.
අන්තිමට වාහනේ නවත්ත ගන්න බැරි උනාම ඩ්රයිවර් තමයි වැරදි.
කහ ඉර තියෙන්නේ පදිකයන්ට පාර පනින්න තමයි
ඒ උනාට සමහරුන්ට කහ ඉරත් ගෙදර වගේ, ඒ ගොල්ලෝ හිතන්නේ කොච්චර වේගෙන් එන වාහනයක් උනත් ක්ශනිකව කහ ඉර උඩ නවත්තන්න ඕනි කියලා පදිකයෙක් පාර පනිනවා නම්..
ඒත් කහ ඉරට අඩි 20ක් මෙහා 70kmph එන වාහනේකට ඒක අමාරුයි නේද බන්,
ඒ පුන්චි දේ තේරුම් ගන්නත් අපේ මිනිස්සුන්ට බැහැ.
ඔහේ පනිනවා හරක් වගේ..
එහෙම වෙන හින්දයි අද වැඩි හරියක් කහ ඉර උඩම කට්ටිය චුත වෙන්නේ
ඩ්රයිවර් මහත්තුරුන්ට බනිනවාවගේම ඔය දේත් අපේ කස්ටිය තේරුම් ගන්න ඕනි
මට ගිය සතියේ ඔහොම දෙයක් උනා රත්නපුර හරියෙදි.
ටවුන් ඒරියා වල යන්න පුලුවන් 50kmph නේ උපරිම,මම 45kmph වගේ යද්දි කහ ඉරක් ඉස්සරහ,ඒක දැක්කම මගේ කකුල නිකම්ම බ්රේක් එකට ගියා..
ඒ වෙලාවෙම කඩේකින් එලියට බැහැපු ගෑනු දෙන්නක් වටපිට නොබලම හෙනගහන්න වගේ කහ ඉරෙන් පාර පැන්නා,
ඉස්සරහ පොලිස් මාමෙකුත් හිටියා,එයත් විසිල් ගහලා එපා කිව්වා පාර පනින්න,මොන එතකොටත් අරුන් දෙන්නා පාර මැද.
මගේ කකුල බ්රේක් එකේම තිබ්බ හින්දා මම බේරේක් ගැහුවා මචන්,නැත්නම් මටයි කෙල වෙන්නේ මොලයක් නැති වේ* ගෑනු දෙන්නෙක් හින්දා
..