සිරාවට මචන් අන්තිම ටිකනම් බොක්කටම වැදුනා....
මාත් අරටු බැහැපු යූන්පීකාරයෙක් ඒත්,
මහින්ද මහත්තයයි ,ජෙනරාලුයි එකට හිටියේ නැත්නම් මේ කාලකන්ණි යුද්දේ ඉවර කරන්න බැහැ.
මේ දෙන්නා වටේ ඉන්න අවජාතකයො හින්දයි මේ දෙන්නා විරසක උනේ.
වටේ ඉන්න කටු කන බල්ලොයි,රට කන හොරුයි එලවලා මේ දෙන්න අද උනත් එකතු වෙනවා ඒක...