කෙල්ල කියලා හිතලා

fox

Member
Feb 7, 2008
3,111
33
0
කාලයක් කරා. දැන්නම් ඔනෙ මගුලක් කියලා කොට්ටෙ ඔලුවට තියලා නිදාගන්නවා
 

daybreaker

Active member
  • Jun 25, 2011
    596
    133
    43
    Colombo
    මොනාද මෙ කතා....
    ආයෙ රෑට විතරක් නෙමේ ... දවල්ට වහින වෙලාවටත් එහෙමයි....
    :P :P

    ඕක හුඟක් උන්ට තියන ලෙඩක්. ඒක හින්දා Ultimate Sleeping Partner කියල මිනිහෙක්ගෙ හැඩයට පුලුන් පුරවලා හදපු කොට්ට හිටන් විකුනන්න තියනවා.
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    එක කොට්ටයයි බන් තියෙන්නේ...
    ඒක ඔලුවට තියාගෙන නිදා ගන්නවා...