නාදුනන සොල්දාදුවා
නාදුනන සොල්දාදුවා
දිනය: 2009 මැයි 16 හෝ 17ට එළිවෙන ජාමය
මේ රවුමෙන් සලකුණු කරපු බංකරයේ ඉඳල නන්දිකඩාල් කරපුවට අතර දුර මීටර් 300 - 500 ව්තර තියෙනවා.
කථාව ඉතාම කෙටියෙන් කියන්නන්;
මම දැනුවත් වුන විදිහට, ඒ සිමාව තුල ප්‍රභාකරන් තමන්ගේ අවසාන ගැලවීමට රඳවාගත් අවසාන මිනිස් පලිහ වුන...