KIA වාහන වල තත්වය..... මචන්ලා, දන්න සහ පාවිච්චිකරන උන් පොඩ්ඩක් කියපල්ලා KIA වාහන වල තත්වය කොහොමද කියලා. විශේශයෙන් KIA Rio, KIA Spectra, KIA Shuma වගේ වාහන වල තෙල් කෙරුවාව, ලෙඩ ඒමේ තත්වය එහෙම. ලොකු උදව්වක්!(විශේශයෙන් 2000 අවුරුද්දේ වගේ වාහන..)