මට නයිට් ශිෆ්ට් එකේ හිටිය ම නිදි මතයි බන් පස්සේ දවස ම.
නයිට් ශිෆ්ට් වැඩ කරන උන් කොහොමද resting hours වලින් උපරිම නිදා ගන්නේ?
නයිට් ශිෆ්ට් වැඩ කරන උන් කොහොමද resting hours වලින් උපරිම නිදා ගන්නේ?
Thawa ball 3k thiyanwa gahanna over ekataPodi babala thin denek innava.. hamadama night shiftpodith na hebei dan 6,6,4
Pissu kelinna nan baThawa ball 3k thiyanwa gahanna over ekata
මට නයිට් ශිෆ්ට් එකේ හිටිය ම නිදි මතයි බන් පස්සේ දවස ම.
නයිට් ශිෆ්ට් වැඩ කරන උන් කොහොමද resting hours වලින් උපරිම නිදා ගන්නේ?
ලඟ ලඟ නේ. ඒම කරන්න එපා..Podi babala thin denek innava.. hamadama night shiftpodith na hebei dan 6,6,4
මම night shifts කරනවා පැය 12. 1800-0600 . Off වෙලා කාලා බීලා Wash එකක් දාගත්තම 8 විතර වෙනවා. නින්ද එන්නෙත් නෑ එකපාරටම. 10ට විතර නිදිමත එනවා. ඉඳහිට හදිසියක් ආවොත් ආයෙ Duty කරන්න වෙනවා. නින්ද ගියොත් නම් Alarm එක ට වත් ඇහැරෙන්නෙ නෑ.මොකෙක් හරි ළඟටම ඇවිත් ඇහැරවන්න ඕනා මාව. Resting අඩුයි.මට නයිට් ශිෆ්ට් එකේ හිටිය ම නිදි මතයි බන් පස්සේ දවස ම.
නයිට් ශිෆ්ට් වැඩ කරන උන් කොහොමද resting hours වලින් උපරිම නිදා ගන්නේ?
2015 -2017 worked night shifts continuously and messed up the immune system. ahaka yana ledath set wenna gaththa. So be careful.මම night shifts කරනවා පැය 12. 1800-0600 . Off වෙලා කාලා බීලා Wash එකක් දාගත්තම 8 විතර වෙනවා. නින්ද එන්නෙත් නෑ එකපාරටම. 10ට විතර නිදිමත එනවා. ඉඳහිට හදිසියක් ආවොත් ආයෙ Duty කරන්න වෙනවා. නින්ද ගියොත් නම් Alarm එක ට වත් ඇහැරෙන්නෙ නෑ.මොකෙක් හරි ළඟටම ඇවිත් ඇහැරවන්න ඕනා මාව. Resting අඩුයි.
හරියට හරි, immunity බහිනව දොඹෙන් යන්න.2015 -2017 worked night shifts continuously and messed up the immune system. ahaka yana ledath set wenna gaththa. So be careful.
Day time sleeping didn't go well with me. @pitiye.appu any comments?
Agreed .. Yes changed the job and received සිංහල බේත් afterwards and so far so good.හරියට හරි, immunity බහිනව දොඹෙන් යන්න.
සිංහල බේත් නම් තියෙනවා එව්වට.
From where ?Agreed .. Yes changed the job and received සිංහල බේත් afterwards
My Pleasureand so far so good.
කාමරේ කලු කඩදාසි ගහල කලුවර කරලා නිදාගනින් .මට නයිට් ශිෆ්ට් එකේ හිටිය ම නිදි මතයි බන් පස්සේ දවස ම.
නයිට් ශිෆ්ට් වැඩ කරන උන් කොහොමද resting hours වලින් උපරිම නිදා ගන්නේ?
හොඳම තලතෙල් හොයාගන්න , ලංකාවේ හිඳින එක තියෙනවා ගන්න. ඉන්දියන් එව්ව ගන්න එපා.මට නයිට් ශිෆ්ට් එකේ හිටිය ම නිදි මතයි බන් පස්සේ දවස ම.
නයිට් ශිෆ්ට් වැඩ කරන උන් කොහොමද resting hours වලින් උපරිම නිදා ගන්නේ?