මගෙත් එහෙමයිඅපේ පෙර පාසල පන්සලේ තිබ්බේ ආයුබෝවන්ඩ
මගෙත් එහෙමයිඅපේ පෙර පාසල පන්සලේ තිබ්බේ ආයුබෝවන්ඩ

විභාගත් තියලද පෙරපාසලෙන් එලියට දැම්මේStar Kids Pre School
තැන්ක්ස් මෙට්. අපිට ඔයාව මතකයි අවුරුදු හතක්ද කොහෙද හිටියනේ පෙර පාසලේ පලවෙනි ශ්‍රේණියට යා ගන්න බැරුව. පාස් උනාම පාටියකුත් දුන්න මතකයි අපි සෙට් එක එතකොට පහේ ශිෂත්වයට ලෑස්ති වෙනවා
------ Post added on Dec 12, 2021 at 4:53 PM
ඇති ඔහොම හරි ඉන්නවා. අපි මොට්ටසොරි ගැන ඇහැව්වෙත් අපිට ළමයි හම්බුවෙද්දී.අපෙත් පන්සලක තමයි ඒත් නමක් තිබ්බා. බෝඩ් එහෙම දාලා තිබ්බේ නෑ හැබැයිඅපේ පෙර පාසල පන්සලේ තිබ්බේ ආයුබෝවන්ඩ
කරි කැට් එකStar Kids Pre School
තැන්ක්ස් මෙට්. අපිට ඔයාව මතකයි අවුරුදු හතක්ද කොහෙද හිටියනේ පෙර පාසලේ පලවෙනි ශ්‍රේණියට යා ගන්න බැරුව. පාස් උනාම පාටියකුත් දුන්න මතකයි අපි සෙට් එක එතකොට පහේ ශිෂත්වයට ලෑස්ති වෙනවා
------ Post added on Dec 12, 2021 at 4:53 PM
කොහෙද බන්?ශාන්ත අන්තෝනි පෙරපාසල
ඒකාලෙ අපෙ ගෙවල් තිබ්බෙ පන්නල පැත්තෙ ගෙදර ඉස්සරහම තිබ්බෙ මොන්ටිසෝරිය අම්ම ගිහිං දාල එනව පාර පැනලකොහෙද බන්?