Omini (Hackforum Admin) දැම්ම බන් Firewall එකක් ටික කාලෙකට කලින් . පස්සෙ ඔය ලන්කාවේ IP වෙනස් උනානෙ . එකෙන් පස්සෙ ඔය බම්බු ෆ්යර්වොල් එක අපේ ලන්කාවෙ අයිපි අල්ලනේ ප්‍රොක්සි අය්පි විඩිහට බන් .. කොම්ප්ලීන් කම් කරා . වැඩක් නෑ බන් . අනික hackforums.net කියන්නී මහ මොඩයො ගොඩක් ඉන්න ස්යිට් එකක් බන් . උබට...