කලු සුදු නිඹුල්ලු.... මාර ප්‍රශ්නයක්

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    කලු සුදු නිඹුල්ලු.... මාර ප්‍රශ්නයක්

    කොහොම සිද්ධියක්ද වෙලා ඇත්තේ...?
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ඒක මෙහෙම ප්‍රසිද්ධියෙ කියන්න හරි මදි වගේ
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    අවුලක් තියනවා හරිගස්සලා දාන්නම්
     
    Last edited:

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    සුදු වර්ණය ප්‍රමුඛ ඇලීලය W (capital W)සහ
    කළු වර්ණය නිලීන ඇලීලය w (simpal w) ලෙස ගත්තොත්

    මවගේ ප්‍රවේණි දර්ශය Ww සහ පියාගේ ww ප්‍රවේණි දර්ශය නම්

    මවගේ වර්ණය සුදු
    (හේතුව මවගේ ප්‍රවේණි දර්ශය Ww නිසා
    W ප්‍රමුඛ ඇලීලය නිසා Ww තිබ්බොත් ප්‍රමුඛ වර්ණය වෙන්නේ සුදු )

    පියාගේ වර්ණය කළු
    ( හේතුව පියගේ ප්‍රවේණි දර්ශය ww ප්‍රවේණි දර්ශ 2කම නිලීන නිසාත් )

    මෙන්ඩල්ගේ දෙවෙනි නියමයට අනුව

    ජන්මාණු [W] [w] [w]

    දරුවන් Ww ww

    ඒ කියන්නෙ දරුවන් සුදු සහ කළු

    සැලකිය යුතුයි :- ප්‍රවේණි විද්‍යාව පිළිබඳව මම දන්න දැනුමෙන් තමා කිව්වේ අවුලක් තියනවනම් කියන්න
     
    Ethical_World

    Member
    Mar 15, 2009
    2,036
    90
    0
    #! /bin/sh

    pixxxu hadenwa :lol: