මාත් බලන් ඉන්නේ ඕක එනකන් බන්. හේතු ගොඩක් තියෙනවා, ටිකක් කියන්නම්
1. හැමදාම දකින බිත්තර හැඩේ 4න් වලට වඩා අලුත් ඩිසයින් එකක් විදියට මේ 4න් එක එන්නේ..දැන් ලෝකේ 4න් කම්පැනි අලුත් දෙයක් කරන්න මහන්සි වෙන්නේ නෑ..:angry:උන් හැමදාම perforemence පැත්ත විතරයි බලන්නේ...design අන්තිමයි..එහෙම බැලුවම මේක...