ගඳ නැති අරක්කු ???

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මම නම එන්සාල් පැකට් එකක් පර්ස් එකේ තියන් එකක් දෙකක් කනවා..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එලකිරි මචන්ලා ගොඩක් වැදගත් නූලක්..
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    සුදු අරක්කු ගොඩක් ගද අඩුයි.වයිට්,රම්,ජින් ජාති.වයිට් ඩයමන්ඩ් ගද අඩුයි ගොඩක්.ලාබයි.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අරක්කු නම් දන්නේ නෑ ගද නැති මොකක් හරි සෙට් උනොත් මටත් කියපන්..
    බියර් නම් wild apple beer එක ගද නෑ.