Assassins වරුන් (1092 - 1265) ක්රිස්තු වර්ෂ
මේ ලිපියේ අදහස තමයි අතීතයේ හිටපු ඒ වගේම වර්තමානයේ ඉතා ජනප්රිය
විශේෂයෙන්ම කලා නිර්මාණයන්වල මාතෘකාවක් වන Assassins වරුන් ගැන ගෙනහැර පෑමටයි
මෙහිදි සදහන් කරන්න තියෙන්නේ මෙතන මුස්ලිම් ආගම ගැන සම්බන්ධවෙලා තියෙන නිසා
ඒක අරභයා කිසිම ප්රශ්ණයක්...