Huawei E173 unlock කර ගන්න කවුරු හරි help 1 ක් දෙනවද මචන්ලා. දැන් මොබිටෙල් 1 න් දෙන්නේ huawei E173 dongle එක.