දුමින්ද සිල්වාගේ සැත්කම සාර්ථකව අවසන්
වෙඩි තැබීමට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ හිසෙහි සිදුකළ සැත්කම සාර්ථකව අවසන් කළ බව එම සැත්කම සිදුකළ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය පවසයි.
අද(09) අලුයම මෙම සැත්කම සිදුකළ බව ඇය සඳහන් කරයි.
වෙඩි ප්‍රහාරය නිසා දුමින්ද...