keep up broඅවමංගල්‍ය පෙරහැරට ගුවනෙ සිට මල් ඉසිමට හෙලිකොප්ටරක් යොදාගැනිමට අවමංගල්‍ය සංවිධායක මඩුල්ල තිරනය කර ඇත.

මගෙ අය්යා ජපුර හොස්පිටල් එකෙ වැඩ කරන්නෙ.දුමින්ද ඉවරයි ලු.![]()

භාරත සහ දුමින්ද දෙදෙනාගෙ අවමංගල්‍ය උත්සවය එකම දිනෙක යෙදිම වැලැක්විම සදහා දුමින්දගෙ ප්‍රාණය නිරුද්ධ සිරුර රොහලෙ රදවා තබා ගන්නා ලෙසත් ඔහු මියගිය බව දැනට පිටස්තර කිවිවෙකුට දැන ගැනිමට ඉඩ නොතබන ලෙසත් ගොඨාභය විසින් රොහල් අධයක්ෂ්රයාට රහසිගතව දැනුම් දි ඇත.

නුගේගොඩ ප්‍රදෙශයෙ දුමින්ද සිල්වාගෙ නිවසට රැස්වු කාන්තාවන් කිහිප දෙනෙකු කිරි කැටි බිලිදු දරුවන් ඇකයෙ හොවාගෙන තම දරුවන්ට පියා අහිමි වු බව පවසමින් මහා හඩින් විලාප තබන්නට පටන් ගත් අතර තත්වය පාලනය කරගැනිමට අවමංගල්‍ය සංවිධායක මඩුල්ලට දැඩි වෙහෙසක් දැරිමට සිදුවිය.මෙහිදි දුමින්ද සිල්වාගෙ පියාණන් ඉදිරිපත් වී ඔවුන්ට කරුනු අවබොධ කරදි තත්වය සමනය කොට ඇත.මේ අනුව ඉදිරියෙදි ජාන පරික්ෂාවක් කොට එම බිලිදුන්ගෙ දරුවන්ගෙ නියම පියා දුමින්ද සිල්වා දැයි සැක හැර දැන ගැනිමට තිරණය කොට ඇත.එසේ ජාන තාක්ෂනය අනුව තහවුරු වන බිලිදුන්ට සහ එම මව්වරුන්ට නඩත්තු වන්දියක් ගෙවිමට දුමින්ද මහාතාගෙ පියා පොරොන්දු වී ඇත.
මට කියන්න තියෙන්නේ මෙච්චරයි
උඹනම් ban වීමට ඉතාම ආසන්නයි