නලීන් ද සිල්වා මහතාගේ අභ්‍යන්තර ගැටලු තිබ්බාට එතුමාගේ චින්තයන ඉතාම හොඳයි. අපේ ජාතිය රැකගන්න නියම මාර්ගය හරියටම කිව්වේ එතුමා. ඔයා සින්හල ජාතිකත්වය කරපින්නාගේන ඉන්න සින්හලයන්ට වඩා ප්‍රායෝගික මාර්ගයක් අපිට පෙන්නුවේ එතුමා. ඒක අවිවාදයෙන් පිළිගන්න ඕනි, නලීන් ද සිල්වා සර්ට බනින එවුන් ඇති. ඒ සර් කියන...