මට මේක තේරුම් ගියේ නෑ :confused::confused::confused::confused: . ඔයා කියන්නේ 20% ඉන්නවා කියලද ? ඇත්ත නැත්ත අලුත් සංගනනේන් එලිවෙයි නේ. එදාට මම හිතනවා 20% ට ආසන්න වෙයි කියලා.
අපේ අනාගතයට ඒක නම් හරි වැදගත්. මොකද දැනටමත් අපිට රතු එළි පේනවා. මුස්ලිම් ප්‍රජාව බහුතරයක් ඉන්න ප්‍රදේශවල අපිට අපේ ආගමික...