වැඩේ නම ඉතාම හොඳයි. කටිටියම එකතුවෙලා මේක සත්‍යයක් කරන්න වෙහෙසෙන්න. රජයට ලොකු කාර්යභරයක් තියෙනවා මේ රටේ බෞද්ධයෝ වෙනුවෙන්. මේවගේ දෙයක්වත් ක්‍රියාත්මක කලේ නැත්තන් ඉතින් මේ රජය සිහල බෞද්ධයාට කොකා පෙන්නුවා වගේ වෙයි. ආණ්ඩුවත්, ජනතාවත් එකතුකරලා ලොකු පෙරමුණක් ගොඩනගමු. සිංහල බෞද්ධ රටකට පෙරමග තනනු...