1. L

    වැදගත්

    වැදගත් ලිපි තියන හොඳ Blog එකක් හම්බුනා. සමහරු දැකලත් ඇති. Share කලානම් හොඳයි කියල හිතුන. http://nalakagunawardene.com/ravaya-column/
  2. L

    Payoneer

    මම Payoneer card එකක් ගත්තා කෙලින්ම Payoneer site එකෙන්. මම කොහොමද Fiver, Freelance වගේ Site එක්ක card එක ලින්ක් කරන්නේ. Help Please.
  3. L

    Freelancing

    අලුතින් Freelancing පටන් ගත්තු මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා යාලුවනේ. දන්න කෙනෙක් ඉන්නවනම් මට මේ ටික පහදලා දෙන්න පුලුවන්ද. 1. අලුතින් Freelance, Fiverr, Odesk වගේ කරන කෙනෙකුට තමන්ගේ නම හදාගන්න self purchasing හොඳ උපක්‍රමයක්ද ?? 2. Sri lankan paypal එකකින් payaneer card එකට money transfer...
  4. L

    Freelancer

    මගේ ඉතාලි thread එකට support කරපු හැම දෙනාටම ස්තූති. [http://www.elakiri.com/forum/showthread.php?t=1641575] ඒ ගැන තව ටිකක් හොයල බලන්න ඕනේ. මම අදත් ඉල්ලන්නේ උදව්වක්. මට මචං graphic ටිකක් හොඳට පුළුවන්. Freelancer එකෙයි Fiverr එකෙයි register උනා. මුකුත්ම නැතිඑකේ ඒක හරි ගොඩ දාන්න හිතන් ඉන්නේ...
  5. L

    ඉතාලි

    ඉතාලි යන්න chance එකක් ඇවිල්ල තියෙනවා. salary එක 200000යි. එහෙ ජීවත් වෙන්න සාමාන්‍යයෙන් කීයක් විතර වියදම් වෙනවද මචං . මගේ wife ට job එකක් නෑ. නංගි ගැන බලන්න ඉන්නෙත් මම විතරයි. මගේ තාත්තා නෑ. බීම company එකක කම්කරු ජොබ් එකක් මේ. දන්න කියන එකෙක් ඉන්නවනම් අදහසක් දීපං මචං .

    No contents