1. L

    adsense

    මචංලා, News website එකක් කරලා google adsense වලින් ප්‍රමාණවත් මුදලක් හොයන්න පුලුවන්ද. මම හිතං ඉන්නේ news website එකක් පටන් ගන්න. English වලින් කරන්නේ. තොරතුරු ගන්නේ Reuters වලින්. ලොකු ලොකු advertisement ලැබෙයි කියල බලාපොරොත්තුවක් නෑ. google adsense වලින් සාමාන්‍යයෙන් කියක් විතර හොයන්න...
  2. L

    Alcohol

    මචන්ලා ...! camping stove වලට දාන Alcohol ගන්න තැනක් දන්නවද. භූමිතෙල් දාපුවම උයන කෑම කන්න බෑ ගඳයි.
  3. L

    හෝටන් ප්ලේස්

    හෝටන් ප්ලෙයින්ස් වල කෑම්පින් සයිට් එක ගැන දන්න කවුරු හරි ඉන්නවද. ඉන්න නම් අවසර ගන්න ඕනේ කියල දන්නවා නමුත් කොහෙන්ද කොහොමද කියල දන්නේ නෑ. කවුරු හරි දන්න කෙනෙක් උදවු කරනවද please
  4. L

    films

    හොඳ crime, Sci-fi, war films ටිකක් කියපල්ලකෝ download කරන්න
  5. L

    battery usage එක වැඩිකරගන්න

    battery usage එක වැඩිකරගන්න මචන්ලා ....! අලුතින් FB එකේ යනවද phone battery usage එක වැඩිකරගන්න පුළුවන් app එකක් ගැන විස්තර කරන video එකක් ...!
  6. L

    power point

    මචන්ලා ....! power point presentation එකක් ඕනෙම computer එකක open කරන්න පුළුවන් විදිහට save කරන්නේ කොහොමද. මට හෙට බෝර්ඩ් මිටින්ග් එකක presentation එක කරන්න ඕනේ. මම හැදුවේ 2007 version එකෙන්. office එකේ ලැප්ටොප් එකේ power point නෑ.
  7. L

    ඇපල්

    ඇපල් 4s brand new එකක් කීයක් වෙනවද මචෝ දැන්. 25කට ගන්න බැරිද.
  8. L

    withdraw

    මචං මට Paypal ගැන විස්තර ටිකක් දැනගන්න ඕනේ. මොකක්ක්ද මචං Paypal limit වෙනවා කියන්නේ. අපි earn කරපු මුදල් අපිට ඕන ඕන විදිහට withdraw කරගන්න බැරිද. ඇයි හැමෝම මැලේසියන් paypal හදාගෙන ඉන්නේ. paypal ඕනෙමද ?? pioneer card එකෙන් සියලු දේ කරගන්න බැරිද. මෝඩයෙක් කියල හිතන්නේ නැතුව විස්තර ඇතුව කියල...
  9. L

    නිට්ටඹුවේ

    නිට්ටඹුවේ වීරවංශ පතිරණ වේද මහතා ගැන දන්න කවුරුහරි ඉන්නවද. ලොකු උදව්වුවක් මචන්ලා ..........!
  10. L

    Flash

    Flash Professional download කරගන්න torrent link එකක් දන්න කෙනෙක් එවන්නකො මගේ OS එක win 8 32bit
  11. L

    WTF

    WTF mcIgIW8mVgg
  12. L

    web family

    මචන්ලා ... මම internet web family ගත්තා. එකට මාසෙකට දෙන්නේ 40gb නේ, මම කොච්චර use කලාද කියල බලන්නේ කොහොමද.
  13. L

    web family

    මම අද internet [ web family ] ගත්තා. admin/password ගහල රවුටර් එක ඇතුලට ගියා. නමුත් install කරන්න ගියාම username/password වැරදි කියනවා. දුන්න එක තමයි enter කලේ කවුරු හරි දන්න කෙනෙක් උදවු කරන්න. 1212 කතා කලාට answer කරන්නේ නෑ
  14. L

    කවුද බං

    කවුද බං මේ Chanel එක කරන පොන්නයා ...........! Wf7uZ7HbAzQ
  15. L

    England

    මගේ නංගිට මීට අවුරුද්දකට විතර කලින් proposal එකක් ආවා. ඒක set කලේ අපිව වැඩිය දන්න මනුස්සයෙක් නෙමේ. කොල්ලා England හිටිය පොරක්. ඌ එහෙ IT degree එකක් කරලා තියෙනවා කිවුවා. නංගිගෙත් අකමැත්තක් නොතිබුන නිසා අපි කිවුව ගෙදරට ඇවිත් කතා කරන්න කියල. අපි ටිකක් හොයල බැලුව පවුල හොඳයි, වැදගත්. කොල්ලගෙත්...
  16. L

    උත්සවේ

    නිදහස් උත්සවේ pics තියෙනවනම් upload කරන්නකෝ කවුරුහරි ......!
  17. L

    මාළු

    Europe වල අපේ මාළු වලට දාල තිබුන තහනමක් ඉවත් කලා කියලා ආරංචියක් තියෙනවා. දන්න කවුරුහරි විස්තර ටිකක් දානවද. Big help
  18. L

    කැනඩාව

    ලංකාවයි කැනඩාවයි අතර ව්‍යාපාරයක් කරනවානම්, ලංකාවෙන් export කරන්න පුළුවන් දේවල් මොනවාද. මම හිතන් ඉන්නේ කුරුඳු කුඩු, කුරුඳු තෙල් වගේ දෙයක් export කරන්න. Production එකත් ලේසි නිසා. වෙන මොනවාද මචං කැනඩාවට යවන්න පහසු දේවල්. මට ලොකු capital එකක් නෑ.
  19. L

    USD

    අද freelancer එකෙන් මගේ USD 10.48ක් කපාගෙන. මට හිටිගමන් මෙහෙම email එකක් ආවා Hi xxxxxxxxxxxxx Your deposit has been credited to your account. Details: Order ID: 83B91045WJ9367244 Amount: 10.48 USD මම මොන මගුලක් වත් Order කලේ නෑ. මම තාම මේකට අලුත්, කවුරුහරි කියල දෙන්න මොකක්ද මේ කියලා...
  20. L

    freelance

    freelance odesk Fiverr කරන අයට buyer ට sample පෙන්වන්න තමන්ගේ web site එකක links දෙන්න පුලුවන්ද. මම දැකල තියෙනවා ගොඩක් අය එයාලගේ website links, proposal එකත් එක්ක දානවා. ඒක illegal ද. එහෙම කලොත් Account එක band වෙයිද ...! දන්න අය කියලා දෙන්නකෝ

    No contents