යාලු ,
මට පොඩි ගැටලුවක්. මම fiverr එකේ order එකක් complete කරලා deliver කලා.
ඊට පස්සේ buyer rivission එකක් ඉල්ලුවා, මම modify කරලා යැවුවා.
දැන් පොර මෙහෙම msg එකක් එවලා.
"It is perfect. Please take away the preview of the brochure and I will approve.; This work is a redo and I don't want it...