දන්න ගොඩක් කට්ටිය ඕක බලන්න සෙට් උනා Hacking කරන show එකක් කියල first episode එක බලල. මට නම් පලවෙනි episode එක එච්චර ඇල්ලුවෙ නැහැ. මන් කොහොමත් ඔය NetSec පැත්තේ shows වලට අකමැතියි. හැබැයි hacker culture එක , උන් පාවිච්චි කරන software කෑලි(Linux Desktop Envs like KDE, 4chan in the background etc)...