අතුරු ප්රශ්නයක්, පදිරි කියන්නෙ හොඳයි කියන එකද නරකයි කියන එකද ? මම හිතන් හිටියේ "චාටර්" කියන එක කියල

boringne bn. mul tika melo rahak na. anthima hariyanam ela
අතුරු ප්රශ්නයක්, පදිරි කියන්නෙ හොඳයි කියන එකද නරකයි කියන එකද ? මම හිතන් හිටියේ "චාටර්" කියන එක කියල

නෑනෙ බන් එතකොට පට්ට චාටර් වගේ එකක්නේ එන්නෙපදිරි වලට පට්ට කියන විශේශ්න පදය එකතු කරාම හොදයි වගෙ අදහසක් එන්නෙ නැද්ද ?![]()

අනේ මන්ද ඕන එකක් 
පදිරි වලට පට්ට කියන විශේශ්න පදය එකතු කරාම හොදයි වගෙ අදහසක් එන්නෙ නැද්ද ?![]()