කොහොමද ඉංගී්‍රසියෙන් අහන්නෙ මේ ඔඛේ කී &#3520

indi8305

Active member
  • Nov 5, 2007
    147
    32
    28
    කොහොමද ඉංගී්‍රසියෙන් අහන්නෙ මේ ඔඛේ කී &#3520

    කොහොමද ඉංගී්‍රසියෙන් අහන්නෙ මේ ඔඛේ කී වෙනි උපන් දිනය ද කියලා :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_pos.gif
    කොහොමද ඉංගී්‍රසියෙන්... 03-20-2016 06:50 PM niyamai 8++ sidathsaumya

    මනුස්සයෙක් නොදන්න දෙයක් දැනගන්න ප්‍රශ්නයක් අහල ත්‍රෙඩ් එකක් දැම්මාම, ඒක විහිළුවට අරං ඒ මනුස්සයව අපහසුතාවයට පත් කරල කමෙන්ට් දාන උන්ට රෙප් දෙන තරමට එලකිරි එක පිරිහිලා :( :(
    අපි අපි ගැනම ලැජ්ජ වෙන්න ඕනෙ ඔව් :dull: :dull:

    රෙප් බෑක්
     
    • Like
    Reactions: Yahapala_Naya

    chacks

    Member
    Apr 18, 2012
    13
    1
    0
    "කී වෙනි" කියලා දෙයක් English වල නෑ. එකට වෙනම terms use වෙන්නේ.
    උදාහරණයකට,
    ඔයා පන්තියේ කී වෙනියද?
    What is your school class rank?

    ඔයා පෝලිමේ කී වෙනියටද ඉන්නේ?
    What is your position in the queue?

    Now, for your question, we can't ask such a question in English :D
    Simply we can ask, what's your age? :nerd:
     
    තෝ යූ ශුඩ් හෑව් ලෝන්ග් ගෝන්, ජස්ට් වොන්ඩරින්ග් හව් මෙනි බර්ත්ඩේස් හෑව් යූ සෙලිබ්‍රේටඩ් ? :dull: :dull:

    ලෝන් ගෝන් කියන්නේ මොකද්ද බන් මගේ සුන්දර සිඩ්හලයෝ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;19884749 said:
    ලෝන් ගෝන් කියන්නේ මොකද්ද බන් මගේ සුන්දර සිඩ්හලයෝ

    ලෝන්ග් = දිග
    ගෝන් = ගිහිං
    :dull: :dull:
     

    mucore

    Member
    Dec 20, 2015
    38
    6
    0
    †•иοмаĐ•†;19884899 said:
    *how many birthdays did you had so far?


    ....

    just ask,

    How old are you now?

    did you ට පස්සෙ past tense verb දාන්නෙ නැහැ ලේසියෙන්,
    "How many birthdays did you have so far in your life?".

    වඩාත් හොඳයි මෙහෙම කිවුවොත්. සරලයි, ඉක්මනට කියන්නත් පුළුවන්.
    "How many birthdays have you had so far?"

    ලේසිම දේ ඉතින්,
    "How old are you now?"

    හැබැයි වචන හරඹ දැනගෙන ඉන්න එක කාටත් හොඳයි ඉතින්.