මන් 3000w එකක් ගේන්න දැම්ම.. මුලින්ම දැම්මෙ DHL ඊ්ට පස්සෙ client message එකක් දාල තිබුන DHL covid case නිසා sri lanka එන්නෙ නෑ තව $8 ක් ගෙවන්න පුලුවන්ද Fedex වලින් එවන්න.. ඔක්කකොම $115 අද colombo Fedex branch එකෙන් call කලා shipment එක 18 එන්නෙ custom tax තිබුනොත් ගෙවල ගෙදරට එවන්නම්.. ඒක...