මචන්ලා.. Accident එකක් වෙලා ලොකු surgery එකක් කරපු කෙනෙක්ට ගන්න Influenza vaccine ගේන්න කියල. මේක හොයා ගන්න නෑ.. දන්න එකෙක් පොඩ්ඩක් උදවු කරපන්. Nawaloka එකේ තියෙනව ලෙඩා අරගෙන එන්නලු.. අරගෙන යන්න පුලුවන් කමක් නෑ. ICU.