ගෙදර swimming pool එකක් හදන්න

0Sudesh

Active member
  • Oct 31, 2014
    98
    102
    43
    මචංල.. ගෙදර පොඩ් swimming pool එකක් හදන්න plan කලා.. තමන්ම skimmer, pump , filters ගෙන්න ගෙන බාස්ල දාල එහෙම හදපු කෙනක් ඉන්නව නම් පොඩ්ඩක් කියපන්..

    (company walata bara dila nemi. unge patta ganan.. :no: )


    anantara_kalutara_teaser_750x405.jpg


    small-swimming-pool-idea-feature.jpg
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    laksha 5k wage yai ban.hoda tanakin karaganin filters ehema dala .fb eke aduwata karanva ewa wala vathura leak wenavalu ban
     
    • Like
    Reactions: D_Mad

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සුද්ද කරන්න මල වදේ බන්. ගෙම්බෝ බෝ වෙනවා බෙහෙත් දාල හරියට මේන්ටේන් කරේ නැත්තම්. අපේ ගෙවල් පැත්තේ එකක් තියෙනව, ස්වීම් කරන උන් එක්ක ගෙම්බොත් ස්වීම් කාරනාව වෙලාවකට
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Pool haduwa wage nemei ban maintain karanna giyama :)

    Double Jaquzzi ganna puluwan laskha 2 idan (indoor). habai owa fix karanna salli yanawa.
    Single ewa tiyanawa 1 lak walata :D

    Mama nam bathtub ekak bassuwa no maintenance nisa ;)
     
    • Like
    Reactions: D_Mad