1. H

    Dialog 4g billing cycle

    thanks machang....
  2. H

    Dialog 4g billing cycle

    machangla dialog 4g eke billing cycle eka hari data quota update wena dine hari kiyapallako. 9th raa 12.00 tada 10th raa 12.00 tada 11th raa 12tada eka ekata wenas wenawada? meka 50gb package ekak machangla. film kali tikak banna baluwe. bari welawath aluth quota eka hambu welanam mase mulama...
  3. H

    වැලිසර නේවි ශෙඩ් එකේ විනය දුටුවෙමි

    හරියට හරි බං. හික්මීමක් නැති කම තමා හරිම වචනේ....ස්තූති මචං
  4. H

    වැලිසර නේවි ශෙඩ් එකේ විනය දුටුවෙමි

    පෝස්ට් එක දැම්මෙ නේවි එකට ගෞරවයක් දෙන්න හිතාගෙන. ඒක හැමෝම දීල. මං අදහස් කලේ රටේ බලේ හමුදාවෙං අල්ලගෙන පාලනය කරන එක නෙවෙයි. මම බුද්දහගං කාරයෙක්. නමුත් මම ගියපු ඉස්කෝලේ නැති විනයක් සමහර ෆාදර්ස්ලා ප්රින්සිපල් වුන පාසල් වල තියෙනවා. ඉස්කෝලෙ ලමයි ගුරුවරුන්ට පිනාට කොයි තරම් බය නැති වුනත් ස්පෝර්ට් මීට...
  5. H

    වැලිසර නේවි ශෙඩ් එකේ විනය දුටුවෙමි

    නෑනෙ මචං... එතන රගන්න වෙන්නෙ ගේමක් ඉල්ලන්ඩනෙ. එහෙනං මොකක් හරි චාටර් කේස් එකක් වෙන්ඩම ඕනෙ. එහෙම දේකට ඉඩක් ඇති වෙන්න දෙන්නෙම නැත්තං කවුරුත් මොකටද බං රගන්ඩ යන්නෙ. හැමෝගෙම චාන්ස් එක පිලිවෙලට ලැබෙනවා කියල හැමෝටම ශුවර්නෙ. ඒකනෙ කිව්වෙ එතන විනය දැකපු ගමන් අනික් උනුත් ඒ විදිහටම සෙට් වෙනවා කියල. අනාථනෑ බං...
  6. H

    වැලිසර නේවි ශෙඩ් එකේ විනය දුටුවෙමි

    හොද දේට හොදයි කියන්නෙ ඕනෙනේ මචං. ඔතන තිබුනේ නේවි එකේ පාලනය. නේවි එකේ තිබුනේ හමුදා පාලනය. හමුදාවේ තිබුනේ රජයේ පාලනය. රජයේ තියෙන්න ඕනේ හරිනම් කාගේ පාලනයෙද මචංලා? කුජීත රාජ්‍ය පාලනයක් තිබිලත් හමුදාවේ උන්ගේ කොලිටිය ප්‍රසංශනීයයි මචං. අපේ සාමාන්‍ය ජනතාව එතන්දී ඉබේටම කන්ට්‍රෝල් නේ. එච්චරයි.
  7. H

    වැලිසර නේවි ශෙඩ් එකේ විනය දුටුවෙමි

    ඔව් අයියෙ අවුරුදු 36ක් වෙලත් මම තාම මෝරල නෑ. අයිය පීදිල මෝරල ගහේම වේලිලා යයි වගේ බිමට වත් වැටෙන් නැතුව. හමුදා පාලනය එකක් හමුදාවේ විනය තව එකක්. විනයක් තියෙනව කියල තේරෙනකොට අනිත් උනුත් ඉබේටම ඒ විදිහට හැඩ ගැහෙනව. කෝට්ටෙන් ගහල කන පැලෙන්න ගහල කදුලු ගෑස් ගහල හිරේ දාල හදන්න ඕනෙ නෑ. පොලිසියේ උං...
  8. H

    වැලිසර නේවි ශෙඩ් එකේ විනය දුටුවෙමි

    නේවි කෑම්ප් එකේ ශෙඩ් එක තමයි. වෙන ශෙඩ් වල පොලිස් පරයො රගනවා.
  9. H

    වැලිසර නේවි ශෙඩ් එකේ විනය දුටුවෙමි

    වැලිසර නේවි ශෙඩ් එකේ විනය දුටුවෙමි කාලෙකට සැරයක් සිරි ලඩකා සමූහාන්ඩුවෙන් දෙන ආතල් එක පහු ගිය ටිකේ එක එක පැට්රෝල් ශෙඩ් වල එක එක විදිහට ගත්තා කියමුකෝ. රට වෙනුවෙන් එකෙක් වත් රජයේ රස්සාව කරන්නෙත් නෑ සමාජෙට සේවය කරන්නෙත් නෑ කියල අපි දන්නවනෙ. හැම ශෙඩ් එකකම බයික් කාරයොයි ත්‍රීවීල් කාරයොයි කාර් කාරයොයි...
  10. H

    Fiat

    එකෙක් නැද්ද හොයා ගන්න?
  11. H

    Himalaya hair fall oil...

    https://www.facebook.com/Arganmidas-Sri-Lanka-944955252319721/
  12. H

    Video Editing Software

    තැන්කූ මචෝ හම්බුනා....
  13. H

    Fiat

    පරන Hatchback කාර් එකක් හොයනවා..... කාගෙ හරි ලග තියෙනවදෝ..... Fiat Uno 45 / 60 - 4 door or 2 door Honda Civic 1970 VW Golf 1970
  14. H

    Video Editing Software

    ස්තූතියි මචං.... බොහොම පිං..
  15. H

    Video Editing Software

    මචංලා ශේප් එකේ වැඩක් කරගන්න පුලුවන් වීඩියෝ එඩිටිං සොෆ්ට්වෙයාර් එකක් කී එකක් එක්ක හොයා ගන්න විදිහක් කියපල්ලකෝ.....බාගන්න ලින්ක් එකක් තමයි ඕනෙ.
  16. H

    මචං මගෙ බිස්නස් එකේ නමට ගන්න හිටපු .ළ්ඛ් ඩොමේන් නේම් එක කවුද එකෙක් අරං. මට ඒක ආපහු ගන්න විදිහක්...

    මචං මගෙ බිස්නස් එකේ නමට ගන්න හිටපු .ළ්ඛ් ඩොමේන් නේම් එක කවුද එකෙක් අරං. මට ඒක ආපහු ගන්න විදිහක් තෙයෙනවද කියන්න පුලුවන්ද? හොස්ට්මාස්ටර්ට ටෝක් එකක් දාල වැඩක් නෑ නේද?
  17. H

    .Lk Domain help

    අනේ මචං මම දන්නෙත් නෑ බං. බොරු කියල දෙන්න පුලුවනෑ.
  18. H

    .Lk Domain help

    puluwan machang. .com.lk kiyanne CAT5 level domain ekakne.
  19. H

    .Lk Domain help

    බටපොල ඇන්ටෙනා පොජ්ජෙ සයිස් එක පොඩ්ඩක් කියනවද තරහ නැතුව...

    No contents