සියලු දෙනාට බොහෝ පින්. පැය 2න් වෙද මහත්තුරු හරියටම 25 දෙනෙක්ගෙ තොරතුරු මම ලියා ගත්තා. London Mahathun ගෙ පෝස්ට් එක පට්ට උදව්වක් උනා.... මම නිවාඩුවෙලාවක අද එකතු කරගත්ත ඒවයි වටින් ගොඩින් හම්බ වෙන ඒවයිනුයි ලිස්ට් එකක් හදලා දාන්නම්. මෙකෙන් ගුරුකම් මන්තර තොවිල් පවිල් නොකරන ලෙඩේට බෙහෙත් කරන වෙදුන් ටික...