1. H

    මෝනා 2016 මූවි එකේ

    2.25GB ban. quality check karanna dala thiyena cut eka nam copy kiyala penawa. eth maru ban.
  2. H

    මෝනා 2016 මූවි එකේ

    අනේ මචන්ලා මම මෝනා මූවි එක ටොරන්ට් එකකින් බා ගත්තා. රිප් එකක්. පාස්වර්ඩ් එකකුත් තියෙනවා. ලින්ක් එකෙන් සර්වේ එකක් කරල පාස්වර්ඩ් එක ගන්න කිව්වට සර්වේ නැ. ලෝඩ් වෙන්නෙත් නැ මචං. මට උදව්වක් කරන්න පුලුවං කෙනෙක් නැදද? පොඩි එවුංටත් වඩා පට්ට ආසවෙං බං ඉන්නෙ බලන්න...ස්තූතියි මචංල...
  3. H

    වයි-ෆයි පාස්වර්ඩ්

    http://www.hackingdream.net/2015/05/hack-wifi-wpa-wpa2-wps-in-windows-in-2.html jumpstarter, dumpper and wincap. okkoma one.
  4. H

    export ඉම්පෝර්ට් ගැන ඉගන ගන්න ආසා අයට IMPORT/EXPORT PROCEDURE

    එල එල. තැන්ක්ස් මචන්. මම හොයල බලල සෙට් වෙනවා. ගොඩක් ස්තූත්යි මචන්.
  5. H

    export ඉම්පෝර්ට් ගැන ඉගන ගන්න ආසා අයට IMPORT/EXPORT PROCEDURE

    මචන් ට්‍රේඩ් එකේ නැති නමුත් ඉම්පොර්ට් කරන අයටත් මේ කෝස් එක ගැලපෙනවද? වෝෆ් ක්ලාක්ල අපිව පිස්සු වට්ටනව. ක්ලියරන්ස් කරන උන් ගසා කනව. අපිට ගොඩ දාගන්න පුලුවන්ද? සි0හල මාද්‍යෙන්ද පැය කීයක්ද වගේ තව විස්තර ටිකක් දෙනවද? ස්තූතියි බෙදා ගත්තට මචන්....
  6. H

    ක්‍රිස්තු ජීවිතයෙන් අවුරුදු තුනක කාලය..?

    Jesus Was a Buddhist Monk. Documentary by BBC මේ ආටිකල් එක සම්පූර්ණ සත්‍යක්. මොකද ඒක ඔප්පු කරල පෙන්වන්නේ අපි නෙවෙයි. එ0ගලන්තේ බී.බී.සී පුවත් සේවය. උන්වහන්සේගේ සිහි මුර්ජා ව්මත් ඔප්පු කරල පෙන්වනවා. වීඩියෝ එක බලන්න. මිය ඝින් ත්යෙන්නෙ කාශ්මීරයට කිට්ටුව. සොහොන තවමත් පුද සත්කාර ලබනවා...
  7. H

    හපුතලේ - ඇල්ල bike චාරිකාව

    පට්ට මචන්... උබලගෙ උත්සාහයට ගරු කරන්න ඕනෙ. පොඩි මහන්සියක් නෙවෙයිනෙ. ස්තූති මචන් බෙදා ගත්තට.
  8. H

    ට්‍රම්පච්චී.. ට්‍රම්පච්චී...

    කෝ අර ඝන දෙයියො0ගෙ යාලුවා.... ආසිරියා
  9. H

    කෙල වෙන්ට පෙර

    හොදයි තමයි. අපි ඉතින් අපේ සේරම විස්තර ගූගල් එකට බාර දීල පට්ට නිදහසේ ඉන්නවා. හරියට වීදුරු කාමරයක් කියල නොදැන ඇතුලෙ හෙලුවෙන් ඉන්නවා වගේ....
  10. H

    අමරසර_උපහාර ගීතය

    ඔබට සුභ ගමන්......
  11. H

    ගැනු සහ රෙදි ගැන

    ගැනු සහ රෙදි ගැන https://www.google.lk/search?hl=en&site=imghp&tbm=isch&source=hp&biw=1366&bih=662&q=cloth+diapers&oq=cloth&gs_l=img.3.4.0l10.2526.11292.0.16729.14.11.3.0.0.0.206.1854.0j10j1.11.0....0...1ac.1.64.img..1.13.1667.wcarsXzCJSc#imgrc=nbRkI36nBiyAHM%3A යකෝ හරි හම0 උදව්වක් ඉල්ලුවහම...
  12. H

    කොස්මැටික්

    සිරි ල0කාවට ආනයනය කරන සහ අපේම රටේ උන් හදන සියලු කොස්මැටික් වර්ග ලියාපදින්චි කරන්න තිබුනු සීඩීඩී (CDDRA) එක වහලා දාලා අලුත් මගුලක් ඇරලා කියල ආරන්චී. එන්.එම්.ආර්.ඒ කියල(NMRA). සම්භන්ද කමක් තියෙන කෙනෙක් නැද්ද ඇතුලෙන් වැඩක් කර ගන්න. ප්‍රඩක්ට් එකක් රෙජිස්ටර් කර ගන්න. ජරාවක් හරි දීල. කවුරු හරි...
  13. H

    සිංහල සින්දු ඕන අය මෙහෙ එන්න . . . . .

    අඩෝ පිස්සු හැදෙනවා..... ශාFM එකේ අවුරුදු ගානක් යනව ප්‍රින්ස් චන්දනගෙ නන්ස්ටොප් කැල්ලක්. හොයපු නැති තැනක් නැ බන්. උබ නම් දෙයියෙක්. අවුරුදු 4ක් හෙව්වා.... දෙන්න රෙප් නැ තාම බ්‍රෝ.... පි0 තමයි....
  14. H

    මැලේසියාවේ බියුටි

    any one who can help....pls
  15. H

    මැලේසියාවේ බියුටි

    කවුරුත් නැද්දෝ.....
  16. H

    මැලේසියාවේ බියුටි

    මැලේසියාවේ බියුටි මැලේසියාවේ බියුටි කල්චර් මේකප් ආර්ට්ස් හෙයා ඩ්‍රසින් ට්‍රේනින් වෙලා ආපු අය ඉන්නවනම් උදව්වක් කරනවද? ඊස්තටිශන් කොස්මැටලොජි වගේ ඉහල පාඨමාලාවක් කරන්න පුලුවන් ආයතනයක් ගැන හොයල දෙනවද? ලේසර් අඊ පී එල් වගේ සිකින් ට්‍රීට්මන්ටස් කරන විදිහයි කොස්මැටික් හදන විදිහයි ඉගෙන ගන්නයි ඕනෙ...
  17. H

    කාම~ඉරියව්

    ඈත් එජකුලටෙ වුනාම බොය්ට ප්‍රස්නයක්ද
  18. H

    බැඩ්මින්ටන් උදව්.....

    http://www.badmintonfriends.com/ebooks/ ඔයාලම දුන්න ලින්ක්ස් වලින් අවශ්‍ය දේ ලැබුනා.... සිතූතියි හැමෝටම. මෙන්න මේ සයිට් එකේ ඔක්කොම තිබුනා...
  19. H

    බැඩ්මින්ටන් උදව්.....

    අපි මචෝ තාම මොන්ටිසේරි අවදිය නිසා යොනෙක්ස් කාබන් එකක් අරන් ගහන්නෙ. රුපියල් 3000.00 ක් විතර. දැන්මම ලොකු ඒවයින් ගහන්න ගිහින් පොලොවෙ ගහයිද දන්නෙ නැනෙ මචෝ...
  20. H

    බැඩ්මින්ටන් උදව්.....

    එල මචන් මේක මදුරන්ග 19 දැන් ටිකකට කලින් දුන්නා. හරියටම හරි.

    No contents