බැඩ්මින්ටන් උදව්.....
මචන්ලා මට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ සියලු නීති රීති සි0හලෙන් ඉගෙනගන්න ඕනෙ.
1. බර බලල හරියන රැකට් එක තෝර ගන්න විදිහ
2. කෝට් එකේ සයිස් එක,
3. නෙට් එකේ උස
4. පොයින්ට්ස් ගනින විදිහ
5. සි0ගල් ඩබල් සර්විස් බෙදෙන විදිහ
6. ලයින් අවුට් ගැන
7. සර්විස් රූල්ස් ගැන
දැනට ඔය ටික ඇති...