LGBT පිස්සුව කවුන්සලින් කරන අයත් පටන් අරන්නේද?එහෙනම් ඉතින් කරන දෙයක් තනියෙන් තමයි කරන්න වෙන්නේ.ඔයා තාමත් කොල්ලෙක් එක්ක කිසිම දෙයක් කරලා නැත්නම් ලොකු දෙයක්.මොකද එහෙම කරලා නම් ඔයාට ඕකෙන් බේරෙන්න බෑ.ඔයා ගේ සෙක්ස් එපා උනත් ඔයාගෙන් ආසාවල් ඉශ්ට කර ගත්ත අයගෙන් බේරෙන්න බෑ මල්ලි.ඔයා මොලේ තියෙන කොල්ලෙක්...