මචං මම දැක්කා දෙරණෙ චතුරය කියල තියනව Pet Scan එක ගන්න මුස්ලිම් අය වත් කදිජා පදනමක් වත් කිව්වෙ නෑ :confused: මහරගම පිලිකා රෝහලෙන් ලැබුන Request එකක් නිසා ක්‍රියාත්මක වුන දෙයක් කියල ඇත්ත නැත්ත නොදනිමි.:confused: කවුරු මුල්වුනත් දැන් කතාව යන්නෙ සිංහල මිනිහ රුපියලක් වත් දුන්නැ කියල වගේ..:angry...