බබෙක්ට නමක්

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    මුලින්ම සූභ පැතුම් මචෝ, දුවෙක් කියන්නේ තාත්තෙක්ට අම්මේ ඉතින් සතුට කියලා වැඩක් නැහැ

    "ද" යන්නේ නමක් දානකොට ඔනම අකුරක් මුලින්ම උබ ආස නම බලන්න ඔන පස්සෙ එකෙ තේරුම බලන්න වෙනවා , නැත් නම් තේරුමට හරියන නම් තොරද්දි නම් කැතයි. සමහරු අර නවන්සක ද මොකක්ද බලලා නම් දන්නේ ,

    දිනුෂා, conman
    දිනේෂා, conman
    දිනක්ෂි,
    දක්ෂිකා,
    දම්මිකා, old
    දේශානි, old
    දිප්ත්‍රිකා ( මෙක ලස්සනි )
    දෙනයනි , (දෙනුවන් ම තමයි එත් කොල්ලෝ ජොක් කරයි මෙක යාලුවෙක්ට වෙන සිං එකක් )
    දෙව්මිණි,
    දනුෂ්කා,
    දෙව්.රංගි ( කවි අක්ක කිරියේ )
    දිලිනි,
    දුෂාණි,
    දුලිකා,
    දුලංජලි ( ලස්සයි )
    දිල්කා ,
    දුලංජලි ( පට්ට ලස්සයි ) ,
    දිමංකා ,
    දුල්මිණි,

    ජය වෙවා !


    තැන්ක්ස් මචන්
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth

    දුල්මිණී
    දනුශි
    දිනුශි
    දෙව්මිණි
    දෙව්ලිණී
    දිනිති
    දිනුශා
    දිල්මි
    දිල්කි
    දේවින්දි
    දුලාරී
    දිනක්ශී
    please මචං, තෙරුම් නම් අහන්න එපා මගෙන්..
     
    Last edited: