hard and fast rules නැහැ.. but the major issues/concerns are taken into consideration when designing and design developments stages. තැනේ හැටියට අැනේ ගහනවා!!
avoid bloody draftsmen!!:dull: utterly useless:no:
අනික කියන්න අමතක වුනා...
chartered architect/engineer කෙනෙක්ට කියලා කවුන්සිල් ඩ්රෝවින් එකක් දාගනින් හදන්න යන බිල්ඩිමයි පාරේ රෙස්වේසන් ලකුණු කරලා
you can also try RDA for a help...but not sure.. goodluck