1. EPCO

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    තිස‍ර ගහන්නෙ පිස්සු ස්ටයිල් එකට ඒක වෙනස් කරන්න නම් වෙන එකක් නැහැ. ඌ හිතලම හදා ගත්තොත් මිසක්...පොරට කම් ඕර් ගෝ චිකාගෝ ස්ටයිල් එකට ගහන්න දෙන්න තියෙන්නෙ.. ඡීවන් වෙනුවට චමීර ගස්සවන්න තියෙන්නෙ අනාගතය ගැන හිතලා..
  2. EPCO

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අද තටමලා බොකක් දැම්මානෙ!! :rofl: :no::no::dull:
  3. EPCO

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අකමැතියි අපිව කැපෙනවට ඒත්, චාටර් වෙලා QF එනවට වඩා හොදයි..මුලදිම කැපෙන එක..
  4. EPCO

    Ra bonna place ekak

    එහෙනම් ඉතින් බඩු සුපිරියට ඇති...
  5. EPCO

    Ra bonna place ekak

    :rofl: එදාට විතරක් එන අයට පල් රා තමයි!!:dull:
  6. EPCO

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    :yes: 5, 6 ගහන්න ගොඩක් අමාරැම තැන්, වෙලාවට 5ට ඇන්ඡි සෙට් වුනා...පරිපාලනයක්, ප්ලැන්ක්, ටාගට් මුකුත්ම නැ ‍වගේ එකක්...ලිදේ ඉන්න ගෙම්බො සෙට් එකක් වගේ...නවසීලන්තතෙ ‍ටුවර් එකේ ඉදටම දිගටම අවුලනෙ...wc ඉවරනෙවකනුත් හදා ගන්න එකක් නැ
  7. EPCO

    Ra bonna place ekak

    ගහටම බඩු ගෙනිහිල්ලා දාල තමයි ගෙන්ත දෙන්නෙ!! :frown::eek:
  8. EPCO

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ගහලා පරාද වුනාට පස්සෙ මොනවා හරි නිදහසට කාරනා ටිකක් කියයි. :dull: දිගටම ෆේල් වෙද්දි දිමුත් ටීම් එකට හැමදාම එන්නෙ ඇන්ඡිගෙ පොලිටික්ස් වත්ද? ‍:confused:
  9. EPCO

    Ra bonna place ekak

    :yes: ගොඩක් තැන්වල තියෙන්නෙ මොනවද (disprin ද කොහද) කලවම් කරපුවා...:dull::nerd:
  10. EPCO

    ඇපල් සමාගම මේ වසරේ එළිදැක්වූ නවතම උපාංගය&#3482

    ඇපල් කෑලි එපාවී‍ ගෙන එනවා වගේ දැන්!!
  11. EPCO

    MINI Cooper

    පොඩි උනාට සතා ගනන් මා හිතන්නෙ!
  12. EPCO

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    :( සමහරන්ගෙ කද බඩ යොගාගන්න බෑ....කාලා පුස් ඌරො වගේ ....කොහොමද සෙල්ලමි කරන්න‍ෙ හරියට!!!
  13. EPCO

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    giving tips to safeguard his nuts first!!:rofl:
  14. EPCO

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    sri lankan cricket team is in desperation now!!! power hitting කරන්න එකෙක් නැති හින්දා දැන් හැමෝම තිසරව වර්ණනාව මේ දවස් ටිකේ.....!! අනේ මන්දා ...උෟ ‍බෝල දාල මැච් එක විකුනුවාම...උගේ රෙදිත් නැතිවෙන්න දෙයි!!:rofl::lol::lol::lol:
  15. EPCO

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    :cool: හැමදාම පරන වුන දාගෙන දාම් අැද අැද ගහලා පක්කන්ගෙ ටීම් එකට වුනදේ අපේ ටීම් එකටත් වෙයි වගේ!! :dull:

    No contents