1. EPCO

    Most people spend a lot of time at the gym

    ලොල්..... කෝක් සකර්ස්!!
  2. EPCO

    පොඩි උදව්වක්

    තැනින් තැනට වෙනස් වන නිසා අදාල ප්‍රාදේශීය සභාවෙන් හරි නගර සභාවෙන් හරි අහන්න වෙනවා!
  3. EPCO

    එළකිරි භූත කොටුව.........

    අළුත් පුරාවෘත නැතිද දැන්!!
  4. EPCO

    වොල්ක්ස්වාගන් බීටල් පාවිච්චි කරන්නේ කවු&

    සර්වාගෙම ටින්කරින් කලේ නැතිනම් පස්සේ කේස් වෙනවා!! :) කෙහෙද තැන තියෙන්නෙ? :)
  5. EPCO

    වොල්ක්ස්වාගන් බීටල් පාවිච්චි කරන්නේ කවු&

    ෆට්ට බඩ්ඩක්!! කනේ මයිලක් නේද? මේවාගෙ එකක් හාෙයාගන්න නැතිද?
  6. EPCO

    Phone lock eka kadaganna onada

    ඵල ඵල අවශ්‍ය වුනොත් අහන්නම....හා...බ්ලැක්බරි පුළුවන්ද?
  7. EPCO

    Tag line

    lifelong learning
  8. EPCO

    Youtube Adsense Sinhalen Tute 01

    :p
  9. EPCO

    Phone lock eka kadaganna onada

    ඇපල් ඩිවයිසුත් පුළුවන්ද?
  10. EPCO

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    හොදයි කියනවා නෙමෙයි....බැටින් බ්‍රස් අප් කරගන්න ඕනා කියලා මැතිව්ස්ද කෙහොද කිව්වා අද...ඒකයි එහෙම කිව්ව‍ෙ.....මැරිලාවත් 300 ක් ගහ ගන්න බැරි කණ්ඩායමක්නෙ....
  11. EPCO

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඊලග මැච්‍ එකේ බැටින් හදනකොට ඔන්න බලපන් බෝලිං පිස්සු කෙ‍ලියි!:oo:
  12. EPCO

    Windows 8.1 or 7

    8ට සාපේෂක්ව 7 ට කැමතියි..
  13. EPCO

    අසභ්‍ය_විඩියෝ

    :nerd:
  14. EPCO

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    only impossible to SLC team batting line up11 :baffled::dull::( වෙනවට අකමැති වුනත්, එහෙම බල‍නකොට අපේ ටීම් එක සුපර් 8 වලට සුදුසු නෑ!!
  15. EPCO

    help

    සමාජ බිය නැති කරගන්න පටන් ගන්න හොදම තැන තමන් අදහන ආගම අනුව ඊට අදාල සිද්ධස්ථානයක් හරහා මිනිසුන් හදුනා ගැනීම.
  16. EPCO

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    දැනට ගහපු මැච් බැලුවම හොදම දේ තමයි...ටොස්ට් එක ආවොත් ගහලා 300+ දාල ඩිෆෙන්ඩ් කරන එක...මේක තමයි ගොඩක් ටීම් කරන්න ටැක් ටික එක..එහෙම වුනාම දෙවෙනුවට ගහන ටීම් එකට ෆෙස්ර් එක වැඩයි...
  17. EPCO

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඕකා හදන්නත් බෑ හැදෙන්න‍ෙ නෑ...මතක විදියට අක්‍රම් හරි පොලොක් හරි ගොඩක් දේවල් මු‍ට කියලා දුන්නා කාලෙකදී ඉහතදී...ගගට ඉනි කපනවා වගේ තමයි... ඡිවාට ගහන්නත් බෑ..බෝලුත් හරියට නෑ...මීට වඩා හොද වෙන්න තිබ්බා..සීකුගේ හිටියානම්...එහෙම හිතන කොට චමීරව දාන එක හොදයි...නිප් කරලා ෆාස්ට් බෝල දාන්න පුළුවන් නිසා..
  18. EPCO

    4G LTE?

    මොබිටෙල් තියෙනවාලු!

    No contents