අම්මා,කොතරම් සුන්දර වචනයක්ද? ඇයි අපි අම්මට මෙතරම් ආදරේ? අපි ඉපදුනාට පස්සේ කියන මුල්ම වචනයත් අම්මා.මගේ ජීවිතයේ නම් සමීපතම චරිතය තමයි අම්මා.
අම්මා කියන්නේ පුදුම හිතෙන චරිතයක්,අපි සතුටු වෙනකොට හදවතින්ම අපිත් එක්ක සතුටු වෙන්නත්, අපි දුක් වෙනකොට හදවතින්ම අපිත් එක්ක දුක්වෙන්නත් පුලුවන්.ඒ තරම්පුදුම...