1. chandima3010

    ••• ELAKIRI OFFICIAL SWISS WATCH FORUM ™ •••

    Nice watch machan :shocked: Ebay eken gattoth mokada? mewata dena warrenty international neda? foreign ratakin purchase karath mehe dealer gen hadaganna puluwan wenna ona neda? :confused:
  2. chandima3010

    ••• ELAKIRI OFFICIAL SWISS WATCH FORUM ™ •••

    Budget eka nam around 20-30 :baffled: What if I buy online? aduwata ganna hoyaganna nadda? :confused: Umba 60kata gatta watch eka mokadda? :shocked: Tissot watches wala price range eka keeyenda patanganne?
  3. chandima3010

    ක්‍රෙඩිට් කාඩ් නොගෙව්වොත් මොකද වෙන්නේ

    එහෙනම් ඉතින් බඩුම තමා. තියෙන දේපලක් විකුණල ඕක ගෙවලා හිටපං. ඊට පස්සේ කල්පනාවෙන් ආයෙත් මුල සිට සරලව පටන් ගනින්. :yes:
  4. chandima3010

    ක්‍රෙඩිට් කාඩ් නොගෙව්වොත් මොකද වෙන්නේ

    Credit card balance එක වෙන credit card එකකට transfer කරලා monthly ගෙවලා දැම්මොත් මොකද?
  5. chandima3010

    ••• ELAKIRI OFFICIAL SWISS WATCH FORUM ™ •••

    ගන්න එපා කියන්නේ ඇයි? :baffled: සාමාන්‍යයෙන් අඩු budget එකකට ගන්න පුලුවන් switch watch මොනවද? :confused:
  6. chandima3010

    ••• ELAKIRI OFFICIAL SWISS WATCH FORUM ™ •••

    මචන් Fossil and MVMT watches ගැන අදහස?
  7. chandima3010

    social anxiety/social phobia

    වහාම මානසික වෛද්‍යවරයෙකු හමුවන්න. නැතිනම් සමීපම රජයේ රෝහලේ මානසික රෝග සායනයට යන්න. අසනීපය සුව කරගන්න විදි එතනින් කියලා දේවි. බය වෙන්නට දෙයක් නෑ :yes:
  8. chandima3010

    හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේද?

    ලොකු First aid එකක් heart attack එකකදි නෑ GTN tablets දිව යට තියනවට වඩා (explained in the first post) වඩාත් උචිත ඉක්මණින් ECG එකක් අරන් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුට පෙන්වන එක :yes:
  9. chandima3010

    හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේද?

    පැය 12-14 අතර කාලයක් නිරහාරව සිටිය යුතුයි. අවශ්‍ය නම් ජලය පානය කරන්න පුලුවන්.
  10. chandima3010

    Help-Cholesterol Doctor - Colombo

    Cardiologist කෙනෙක් ගෙන් උපදෙස් ගැනීම යෝග්‍යයි :yes:
  11. chandima3010

    හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේද?

    1. Fasting blood sugar eka good. But oka 100ta adu karaganna try karanna wayasath ekka baladdi. Seeni thawa adu karanna. Beth one na. 2. Total cholesterol eka tikak upperlimit. 200ta aduwen tiyaganna try karanna. Kema palanaya karanna betha awashya na. Puluwan nam exercise/sellam karanna yanna...
  12. chandima3010

    හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේද?

    ලැජ්ජ වෙන්න දෙයක් නෑ. ඔයා නොහිතන ලෙඩක් තියෙන්න පුලුවන් :dull:
  13. chandima3010

    හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේද?

    ඒ ඇති. හැබැයි සතිය මැදත් සෙල්ලම් කරන්න. ඔය වගේ අමාරුවක් ආවොත් මතක් කරලා ECG එකක් අරන් වෛද්‍යවරයෙකුට පෙන්නන්න. :nerd:
  14. chandima3010

    Help-Cholesterol Doctor - Colombo

    Lipid profile එක නම් හරි නෑ තමයි. ඒවුනාට Rosuvastatin වල යම් effect එකක් තියෙයි. ඊට අමතරව කෑම පාලනය කරන්න. Orlistat වගේ බෙහෙත් ගන්න පුලුවන් කන කෑමේ තියෙන තෙල් ටික උරා ගැනීම අඩු කරන්න. Sugar, Pressure තියෙනවද? ඇයි angiogram කරන්නේ?
  15. chandima3010

    හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේද?

    වයස කීයද? වෙන ලෙඩ වලට බේත් ගන්නවද? ECG එකක් අරන් බලන්න :)
  16. chandima3010

    Help-Cholesterol Doctor - Colombo

    අලුත්ම lipid profile එකේ report එක පුලුවන් නම් දාන්න. මේ දක්වා ගත්ත බේත් මොනවද? Heart එකේ නහර block වෙලාද බලන්න නම් Coronary angiogram එකක් කරන්න වෙනවා. පුද්ගලික රෝහලකින් කරගන්න පුලුවනි. Cardiologist කෙනෙක් අතින් තමයි කෙරෙන්නේ ඒනිසා cardiologist කෙනෙක් channel කරා නම් උචිතයි.
  17. chandima3010

    හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේද?

    වටේම සුදු පාට වෙනවා කිව්වේ? වයස කීයද? වෙන බේත් ගන්න අමාරු මොනවද තියෙන්නේ?

    No contents