1. chandima3010

    හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේද?

    ටිකක් දීර්ඝව පැහැදිලි කළ යුතු ගැටලුවක් නමුත් කෙටියෙන් පිළිතුරක් දෙන්නම්. :rolleyes: හෘදයාබාධයක් ඇතිවෙන්නේ හෘදයට රුධිරය සපයන කිරීඨක ධමනි වල සිදුවන අවහිරවීමක් නිසා. :love: එයට ඉක්මණින් පිළියමක් යෙදුවේ නැත්නම් එම කොටස මිය යනවා ඔක්සිජන් සහ අනෙකුත් පෝෂක නොමැති වීමෙන්. :sorry: එය වලක්වාගන්නට නම්...
  2. chandima3010

    Kandy or peradeniya

    වැදගත්ම දේ හරියට රුධිරගත සීනි මට්ටම පාලනය කරගන්න එක. මේ දවස් වල FBS කොහොමද? හැකිනම් Vascular Surgeon හෝ General Surgeon කෙනෙක්ව channel කරන්න. තුවාලයක් ගොඩ දාන්නේ ඉතින් dressing වලින් තමයි. මිළ අධිත dressing වලින් තමයි සමහර අය තුවාල සුව කරන්නේ.
  3. chandima3010

    හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේද?

    Rep අනවශ්‍යයි! Thanks people :D
  4. chandima3010

    Doctor කෙනෙක් ගැන උදව්වක්

    ඔබේ ලිපිය ඉක්මණින් පළකරයි කියලා බලාපොරොත්තු වෙනවා. :nerd: මගෙත් expose වීමේ ලොකු ආසාවක් නම් නෑ. නමුත් ඕනෑම වෛද්‍ය උපදෙසක් දෙන්නට ප්‍රථම අනන්‍යතාවය සහ සුදුසුකම් ඉදිරිපත් කරන එක රෝගියාට කරන ගෞරවයක් විදියටයි මම දකින්නේ. (මගේ අදහස)
  5. chandima3010

    සෙම්ප්‍රතිශ්‍යාව නැවත හිස ඔසවයි!

    කිඹුහුන් අරින කොට සුස් සුස් ගානකොට තේරෙන්නැද්ද :lol:
  6. chandima3010

    සෙම්ප්‍රතිශ්‍යාව නැවත හිස ඔසවයි!

    Thanks:rolleyes: ලේන්සුවක් භාවිතා කිරීම සහ අසනීපෙ තියෙන අයගෙන් ටිකක් ඈත් වෙලා හිටියා නම් ඉවරයි :dull:
  7. chandima3010

    සෙම්ප්‍රතිශ්‍යාව නැවත හිස ඔසවයි!

    සෙම්ප්‍රතිශ්‍යාව නැවත හිස ඔසවයි! සෙම්ප්‍රතිශ්‍යාව නැවත හිස ඔසවයි! (නොකියූ කතාව) "ඊලඟ ලෙඩා එන්න." කාමරයට ඇතුලුවුනේ කුඩා ළමයි දෙදෙනෙකුත් එක්ක පැමිණි තරුණ මවක්. කාමරයට ඇතුලුවූ ගමන්ම මගේ මූණටම පොඩි එකා කිවිසුමක් ඇරියා. අනිත් ළමයත් හොටු පෙරා ගෙන. "කැස්ස හෙම්බිරිස්සාවට බේත් ගන්නද ආවේ?" මම...
  8. chandima3010

    Atten GT

    homepage එකේ නම් අවුල් අදාළ නැති එව්වා ගොඩයි :dull: Contact form එකක් හැදුවා නම් වැඩේ ලේසි වෙයි නේද :yes: අවුරුදු දහයකට ඉස්සර තිබ්බ ගතිය දැන් නෑ කියලා හිතෙනවා :sorry:
  9. chandima3010

    Doctor කෙනෙක් ගැන උදව්වක්

    මම සිංහල වෙදකම ගැන කිසිත් නොදනිමි. එහි ගුණ අගුණ ගැන කතා කරන්නට ගියේද නැත. මම කිව්වේ මම දන්න බටහිර වෛද්‍ය ක්‍රමය ගැන (මම MBBS උපාධිදාරී වෛද්‍යවරයෙක්මි). මම නම් ඉගෙන ගෙන තියෙන විදියට අපි පීනස සහ cattarh/allergic rhinitis කියලා හඳුන්වන්නේ එකම දෙයක්...
  10. chandima3010

    පීනසට නිට්ටාවට බෙහෙත්

    කවුද බන් පීනසට උඹට Orthopedic Surgeon කෙනෙක් ගාවට යන්න කිව්වේ? :lol:
  11. chandima3010

    Doctor කෙනෙක් ගැන උදව්වක්

    නොදන්න දේවල් කියන්න එපා. බටහිර වෛද්‍ය ක්‍රමයේ පීනස හඳුන්වන්නේ Cattarh කියලා. නිට්ටාවට සුව කරන්න බැරි ඒක රුධිරගත ප්‍රතිදේහ වල ගැටලුවක් නිසා. දීර්ඝකාලීන ප්‍රතිකාර සාර්ථකයි ප්‍රධාන වශයෙන් antihistamines සහ අවශ්‍ය විටෙක steroids භාවිතයෙන්.
  12. chandima3010

    insurance

    මගේ නම් තිබුන වාහන දෙකේම HNB තිබුනේ. දෙකම අවුලක් නැතුව වෙලාවට claim කරා. අන්තිම accident එක (January 2018) Company දාපු නිසා සහ වාහනේ අවුරුදු 6ක් පරණ නිසා parts වලට යන cost එකෙන් 20%ක් අතින් දෙන්න උනා. උන් මට ලක්ෂ 3.5යි ගානක් ගෙව්වා. මම අතින් 45000ක් දුන්නා. දැන් අනිත් insurance වල තත්වේ...
  13. chandima3010

    Doctor කෙනෙක් ගැන උදව්වක්

    Every major government hospital (teaching) and now even most of the base hospitals have them. And they do go by Respiratory/Chest physician. If you tell me your area I can find you one.
  14. chandima3010

    Doctor කෙනෙක් ගැන උදව්වක්

    A physician who has specialized in Respiratory Medicine.
  15. chandima3010

    Best Sedan to buy for less than 3 million?

    Civic it is then. :nerd:
  16. chandima3010

    Honda CRZ ගැන

    Fail unata new RX9 on the way machan ;)
  17. chandima3010

    Honda CRZ ගැන

    එහෙම ගත්තොත් ඔක්කොම මරාල තමයි. ඒවගේම සේරම overpriced. I saw a set of unregistered RX8 going around 45-50 couple of days back. Evo දැන් පට්ට ගහල තියෙන්නේ. හොඳට maintain කරපුව අඩුයි.
  18. chandima3010

    Honda CRZ ගැන

    මෙහෙමයි මෙතන මචන් daily පැදිල්ලක් ගැන නෙවේනේ කතා වෙන්නේ. කොහොමත් RWD/AWD වාහන වල ආතල් එක වගේම maintenance උත් හරියට කෙරෙන්න ඕන :sorry: මුට ඉතින් හරියන්නේ Mazda RX8/Evo/Subie තමයි :yes::yes::yes:

    No contents