1. chandima3010

    Best Sedan to buy for less than 3 million?

    Honda Civic FD series Lancer CS Toyota Vios
  2. chandima3010

    Honda CRZ ගැන

    ලංකාවේ ඕන තරම් RWD and AWD කාර් තියෙනවා මචන් :yes:
  3. chandima3010

    Honda CRZ ගැන

    They call it the half-baked hybrid sports car. A car with lot of potential but ended up becoming shit. And IMA sucks big time. :(
  4. chandima3010

    රැවුල කපන මැසිම

    රැවුල කපන ඒවට කියන්නේ Shaver කියලා. Phillips එකක් ගනිං Dinapala එකෙන් Rs.5000-22000 වෙනකං ගණං. https://www.dinapalagroup.lk/product-category/men-shaver/ හරියට පාවිච්චි කළොත් ජිවිතකාලෙටම එකක් ඇති. මාත් දැන් අවුරුදු 10ක් විතර ඕකකින් කපන්නේ. කිසිම අවුලක් නෑ. වෙලාව වියදම සේරම ඉතුරුයි.
  5. chandima3010

    ::::Cool Ebay Gadgets III::::

    cool ebay gadgets ‍න‍ෙවේ cool ali gadgets කියලා නම වෙනස් කරන්න කාලෙ හරි වගේ :P
  6. chandima3010

    AL MCQ online(BIO/Chemistry/Physics)test papers

    Keep it up! :D Rep+11
  7. chandima3010

    වාහනේ සර්විස් කරගන්න හොඳම ප්ලේසස් 12ක්ම

    මචන් වාහනයක් accident උනාම repair කරගන්න පුලුවන් විශ්වාසී තැන් මොනවද colombo අවට? Rep11+
  8. chandima3010

    ::::Cool Ebay Gadgets III::::

    What about this? https://www.ebay.com/itm/For-Samsung-Note-8-S8-Plus-Ultra-thin-Slim-Clear-Shockproof-Bumper-Case-Cover/152781949383?hash=item23928389c7:m:m6kHRKdr9HHgdpf0AS7byMA
  9. chandima3010

    ::::Cool Ebay Gadgets III::::

    Thanks people :D
  10. chandima3010

    ::::Cool Ebay Gadgets III::::

    ඕක කොහොමද බන් සාක්කුවක වත් දාගෙන යන්නේ? :baffled:
  11. chandima3010

    ::::Cool Ebay Gadgets III::::

    Machan wet film dala phone eka bima watunoth screen eka crack wenawane? eth tempered glass walata crack wenne na neda? :oo: mata ona phone ekata puluwan tharam slim protection ekak denna. mokadda ideal? :baffled:
  12. chandima3010

    ::::Cool Ebay Gadgets III::::

    3D tempered glass එකේ වෙනස මොකද්ද? S8 එකකට tempered glass එකක් මෙහෙන් ගන්න එකද ලාබ net එකෙන් ගෙන්නන එකද?
  13. chandima3010

    ::::Cool Ebay Gadgets III::::

    මාත් ඒක තමයි කල්පනා කළේ බන් :dull: හැබැයි ali express paypal support නෑනේද? කෙලින්ම card එකෙන් pay කරන්න safe ද? :sorry:
  14. chandima3010

    ••• ELAKIRI OFFICIAL SWISS WATCH FORUM ™ •••

    Machan what about Seiko?
  15. chandima3010

    ••• ELAKIRI OFFICIAL SWISS WATCH FORUM ™ •••

    සල්ලි කෝ :sorry:
  16. chandima3010

    Elakiri Update

    503 Service Unavailable The server is temporarily busy, try again later! එළකිරි එකට chrome එකෙන් එනකොට මේ error එක එන්නේ ඇයි බන්?
  17. chandima3010

    ::::Cool Ebay Gadgets III::::

    Thanks! Lankawe custom eken tax karana items ui cost ekai list karala tiyena site ekak nedda? :rolleyes:
  18. chandima3010

    ::::Cool Ebay Gadgets III::::

    Watches වලට tax කරනවද? මොකද්ද range එක?
  19. chandima3010

    Lipid Profile අවබෝධ කරගමු..

    කාලීන පැහැදිලි කිරීමක්! Rep11+

    No contents