ජෙට් එන්ජිම ගැන ඔබ නොදත් තොරතුරු 01
''ජෙට් එන්ජිම කිව්වහම ඇත්තටම අපේ හිතට එන්නේ මොනවගේ දෙයක්ද..?.''
නවීන ටර්බෝ ෆෑන් ජෙට් එන්ජිම
පිරිසක් කියයි ගුවන් යානාවල තියෙන එන්ජින් කියල, තවත් අය කියයි හදට යන එම යානාවල තියෙන එන්ජින් කියල,තවත් පිරිසක් කියයි කෆීර් යානා වල තියෙන්නේ ජෙට් එන්ජින් එහෙත්...