1. chari2617

    Toyota Vitz Help..

    Toyota Vitz Ksp90 මොඩල් වාහනේ ස්ටියරින් විල් එක කැපුවම ආයෙමත් center එකට return වෙන්නේ නෑනේ.. වෙනදාට වඩා ස්ටියරින් එකත් smooth වෙලා.. මොකක් වෙන්න ඇතිද හේතුව..?:oo:
  2. chari2617

    Toyota Passo

    Toyota Passo ekak wikunanna thiyenam kiyapalla.. 2008-2010 :)
  3. chari2617

    Panda Cross

    Micro Panda Cross 2016 31000km duwapu wahanayak thiyenawaa.. Condition hodai.. 16k kiyanawa.. paduida a ganataa..?
  4. chari2617

    Help...

    මචන්ලා පොඩි දෙයක් දැනගන්න ඕනි. මගේ වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා දැන් සති 4ක් වගේ වෙනවා.. ප්‍රශ්නෙ තියෙන්නේ මචං වයිෆ්ට ඔය කියන විදියට මුල් සතියෙදී වගේ වයිරස් උණක් හදුනා.. platelets එහෙමත් අඩුවෙලා ගොඩක්ම down උනා එයා.. සති දෙකක් විතර බෙහෙතුත් බොන්න උන ඔය මගුල් උන නිසා.. ඒ වෙද්දී අපි...
  5. chari2617

    Susuki Zen Estilo...

    Machanla Home use karanna Susuki Zen Estilo kiyana Indian Wahanaya kohomada.. Palaweni wahanaya widiyata ganna kenekta.. Laksha 17-18 th athara wage yanawa neda Second hand value.. Idea ekak dipallakooo.. :shocked:
  6. chari2617

    නාට්‍ය ආරම්භ විය.. (Drama started)

    නාට්‍ය ආරම්භ විය.. (Drama started) qTJ85Fw1TQ8
  7. chari2617

    Takas.lk

    Takas.lk එකේ Warranty ෂුවර්ද..? එයාලා දෙන්නේ ඒජන්ට් Warranty එකක් උනාට Claim කරන එක එයාලා හරහාමයි කරන්න ඕනි. Claim කරපු අය ඉන්නවද.? :confused:
  8. chari2617

    Portable Hard Drive help..

    මචංලා.. කලක් පාවිච්චි කරන්න පුළුවන් හොද 1TB Portable Hard Drive එකක් කියපල්ලකෝ..
  9. chari2617

    Uber Eats Coupons

    Machanlaa.. Uber Eats Coupons thiyenam share karapallakooo..
  10. chari2617

    හොඳම හාර්ලි ඩේවිඩ්සන් යතුරුපැදි 10 ය.

    හොඳම හාර්ලි ඩේවිඩ්සන් යතුරුපැදි 10 ය. හොඳම හාර්ලි ඩේවිඩ්සන් යතුරුපැදි 10 ය. මීට වසර සියයකට පමණ පෙර ආරම්භ කරන ලද හාර්ලි ඩේවිඩ්සන් ආකර්ෂණීය යතුරුපැදි කිහිපයක් නිෂ්පාදනය කිරීමට සමත් වී තිබේ. මෙම මාදිලි සමහරක් මතකයෙන් පාහේ අතුරුදහන් වී ඇති අතර අනෙක් ඒවා අමතක නොවන ඒවා ය. ඇත්ත වශයෙන්ම...
  11. chari2617

    Business Ring tone දැන් ඔයාලගේ ආයතනයටත්..

    Business Ring tone දැන් ඔයාලගේ ආයතනයටත්.. ඔයාලගේ ආයතනයට Business Ring tone එකක් ඕනිද..? ඒ කියන්නේ ඔයාලගේ ආයතනයට කවුරු හරි කොල් එකක් ගන්න කොට ඒ ඇහෙන tone එක විදියට ඔයාලගේ ආයතනය ගැන ඇඩ් එකක් ඇහෙන්න සලස්වන්න පුලුවන්.. මේකන් සමාගම ගැන පොඩි හරි reputation එනවනේ. ඉතින් පොඩි බිස්නස් එකක් කරන...
  12. chari2617

    Job help

    Machanlaaa... Mata Job ekak hoyaganna udwwak dipallaaa.. denata inna Company eka wehena tathwayak ekak thiyennee.. Management (Account Sp) Degree ekath ekka 4yr Audit filed experiance thiyenawa.. Opportunity thibboth kiyapallaaa... Loku Help ekak..
  13. chari2617

    වීදුරු Help...

    මේ වගේ ප්‍රින්ට් කරපු Glasses ගන්න පුළුවන් තැනක් දන්නවද..?
  14. chari2617

    LED Panel Lights

    Dimo.. Orange.. Green.. Panel Lights tikak aduwata ganna puluwan place dannawadooo...??
  15. chari2617

    Salary Help...

    Salary... සාමාන්‍යයෙන් රජයේ මණ්ඩලයක(Board) Assistant Regional Manager තනතුරට ගන්න පුළුවන් Salary එක කියක් වගේ වෙයිද..?
  16. chari2617

    විදුලි සැර වැදීම ගැන හරියටම දැනගනිමු..

    විදුලි සැර වැදීම ගැන හරියටම දැනගනිමු.. විදුලි සැර වැදීම ගැන හරියටම දැනගනිමු.. විදුලි සැර වැදීම (Electric Shock) විදුලි සැර වැදීම කියලා කියන්නේ ශරීරය හරහා විදුලිධාරාවක් ගමන් කිරීම නිසා, ක්ෂණිකව ශරීරයේ ඇතිවනඋත්තේජනයකටයි. අපට විදුලි සැර වැදීමනිසා හිරිවැටීම,වේදනාව,පිළිස්සුම් තුවාල මෙන්ම මරණයද...
  17. chari2617

    Slab ගැන හෙල්ප් එකක් ඕනි...

    Slab ගැන හෙල්ප් එකක් ඕනි... ගෙදරක පලමු මහලේ ස්ලැබ් එක (රූප් ටොප් නොවේ) කල් ගතවීමත් සමග ඇතිවන ගැටලු අවම කරගැනීමට යෙදිය හැකි ක්‍රමවේද මොනවා.? (උඩ මහලේ ඉදිකිරීම් සිදුකිරීමට කල් ගතවේ) විකල්ප ලෙස.., > වොටර් පෘප් කිරිම සුදුසුද..? > එම වොටර් පෘප් තීන්ත කොඩ් එක කල් ගතවීමත් සමග පලුදුවීය හැකිද..? >...
  18. chari2617

    Switches & Sockets

    ගෙදර වයරින් එකට අඩුවට Switches & Sockets ගන්න තැනක් දන්නවද...? Orange Kevilton Chint
  19. chari2617

    Sir Edward

    Sir Edward Black Market Price ehema kohomadaaa..?
  20. chari2617

    Liquor oni..

    Wedding ekata Vat 69 eken bottle 20k withara oni.. eka sere ganna puluwan nam hodai..:yes: thiyana aya price ekka PM ekak dannaa.. Loku Help ekak...:baffled:

    No contents