අපේ ගේ තියෙන්නෙ කුඹුරක් අයිනෙ. 20ම් වගේ තියෙන්නෙ කුඹුරු යායට. පාරෙ අන්තිම ගෙදර. කුඹුරු මට්ටම තියෙන්නෙ ගොඩට වඩා සෑහෙන්න පහලින්, ඒ නිස කවඩවත් යට වෙලා නෑ.
වාසි:
- මෙච්චර රස්නෙ දවස් වලත් තරමක් දුරට කූල් (රෑට නම් හොදටම කූල්) මේක තමයි ඉතින් එකම හේතුව මට නම්.
- වීව් එක සිරා
- මගෙ හොබී එකට වටිනව (ුBird...