1. Tikiril

    ලක්ශ 100-120 අතර වාහනයක්

    කොහෙද යකෝ 80,000ක් එන්නෙ මාසෙකට 12 million දාලා? 10% රේට් එකට දැම්මත්, WTH ඔක්කොම අඩු වෙලා එද්දි මාසෙට 9,000/= ක් එයි.
  2. Tikiril

    කැම්පස් රැග් එක කාපු කෙල්ලෙක් දාපු එකක් 😢

    ඇයි බන් මේ හැම පෝස්ට් එකම දාන උන්ම අකුල ගන්නෙ. එක්කො කොහෙන් හරි බලපෑම් එන්න ඕන, නැත්තන් බොරු වෙන්න ඕන මේ දාන ඒව. :confused:
  3. Tikiril

    සබරගමු පොන්නයන් විසින් මැරූ තරුනයා 😑🤮

    Personal arrears cover කරන්න බැරි වෙන විදියට හදාගත්තොත් මේකෙන්ම රැග් නවත්තන්න පුලුවන්.
  4. Tikiril

    සබරගමු පොන්නයන් විසින් මැරූ තරුනයා 😑🤮

    දැනට ඔය රැග් ප්‍රශ්නෙ නැත්තෙනම් කොළඹ, මොරටුව, ඌව වෙල්ලස්ස තමයි මන් දන්න විදියට. ඕවට නීතිමය ක්‍රියාමාර්ග නොගන්න කන් හොද වෙන්නෙ නෑ. කෙලින්ම කැම්පස් එකෙන් එලවල, ජීවිතේටම මතක හිටින එකක් කරන්න ඕන.
  5. Tikiril

    ලංකාව ඉන්දියාව වගේ රටවල් වල ඩොක්ටර්ස්ල හිතන් ඉන්නෙ ලෙඩ්ඩු දුක් විදින්න ඕනෙ කියල, වේදනාව දරාගන්න ඕනෙ කියල, රිදෙනව කියල කෑ ගැහුවොත් කන පැලෙන්න දෙනව

    එක පාරක් මන්බ යික් එක ඇක්සිඩන්ට් වෙලා, මූණ දිගේ ලේ වැක්කෙරිද්දි පානදුර හොස්පිටල් එකට ගියා. දොස්තර ගෑණි ඔහොම වාඩි වෙලා ඉන්න කියල කොහෙද ගියා, පැය දෙකක් විතර ලේ පෙරි පෙරි බලන් ඉදල බැරිම තැන ප්‍රයිවට් එකකට ගියා.
  6. Tikiril

    පියෙක් වුණා 😌

    හෙනම කේස් එකක් ඕකනම්. මගෙ පොඩි එකාට මස 7න් ඩෙංගු හැදුන. නෙට් දාන එක තමයි. අර රැකට් එකක් අරන් පුලුවන් තරම් වනපන්.
  7. Tikiril

    gym යන එවුන් වරෙවු

    Barbell Squat : 100kg Leg Press : 150 kg Bench Press: 60kg This is total maximum weight without support. :growl:
  8. Tikiril

    gym යන එවුන් වරෙවු

    This is the life saver :love:
  9. Tikiril

    gym යන එවුන් වරෙවු

    ගොඩක් උන්ට තියෙන්නෙ ප්‍රදර්ශනකාමී මානසිකත්වය. Injury එකක් වෙලා මාස ගානක් ඉන්න උනාම තමයි තේරෙන්නෙ. අපෙ ජිම් එක එකෙක්ට වෙලා තාම කොන්දට බෙහෙත් කරනව, වෙන එකෙක් ගහපු බරම barbell squat ගහන්න ගිහිල්ල.
  10. Tikiril

    gym යන එවුන් වරෙවු

    Ego Lifting කියන්නෙ ඕක තමයි. Injury එකක් කරගන්නකන් ඕව හරි යන්නෙ නෑ.
  11. Tikiril

    මාසෙට බිත්තර

    100 - 150 මායි වයිෆුයි, බබාල දෙන්නයි
  12. Tikiril

    උබලා iT ඉන්ටර්විව් කීයකට විතර ගියා ද job එකක් ගොඩ දාගන්න?

    ඔව් බන් 35,000 LKR. හොදට උත්තර දුන්න කොල්ලෙක් බන්. 120,000 LKR ක් දීල ගත්තෙ, උට හෙන සන්තොසයි.
  13. Tikiril

    උබලා iT ඉන්ටර්විව් කීයකට විතර ගියා ද job එකක් ගොඩ දාගන්න?

    ඉන්නව බන්. මේ Lower margin එකනෙ. මේ ලගදි එකෙක්ව ඉන්ටෙර්වීව් කලා, SE. 35ක් ඉල්ලන්නෙ. ඉතින් හිතපන්කො තත්වෙ.
  14. Tikiril

    උබලා iT ඉන්ටර්විව් කීයකට විතර ගියා ද job එකක් ගොඩ දාගන්න?

    ඔන්න මන් වැඩ කරන තැන යන විදිය referenceඑකට. මේව ඩොලර් වලින් එන්නෙ, ආසන්න ගනන් වලට වටයල තියෙන්නෙ රුපියල් වලින්.
  15. Tikiril

    සංඛ්‍යා ගුණ කිරීමට ලෝකේ තියන සුපිරි කෙටි ක්‍රමය !!

    ඉලක්කම් 5හේ දෙකක් ගුණ කරන එකක් කලානම් ෆිල්ම් එකක් ගැහුව වගේ තියෙයි. නිවාඩු දාල බලන්න වෙන්නෙ.
  16. Tikiril

    will USD tax applicable for port city companies?

    දැනට ගෙවන්න ඕනෙ නෑ. එහෙම ගෙවන්න වෙනවනම් අලුතෙන් පර්ලිමේන්තුවෙන් ගැසට් එකක් ගහල අනුමත කරගන්න ඕන. පෝට් සිටි එකේ එකම පොයින්ට් එක ඔය ටැක්ස් නැති සීන් එක විතරමයි.
  17. Tikiril

    Personal foreign currency account

    Contract document එක පෙන්නන ඕන, එතකොට හදල දෙනව. Commercial bank local account එකක් තියෙනවනම්, ඒකෙම PFCA එකක් හදන එක ලේසි, මොකද කොහොමත් රුපියල් වලට හරවල නෙ වියදම් කරන්න ගන්නෙ. එතකොට PFCA එකේ ඉදල LKR account එකට මාරු කරද්දි charge එකක් යන්නෙ නෑ එකම බැංකුවේ නම්. හැබැයි සම්පත් තමයි රේට් එක...
  18. Tikiril

    DrillTeam | Manasick අරුම Kataka Live in Concert 2024

    නිසදැස් හයියෙන් කියනව නේද?

    No contents