1. Tikiril

    ඇඳ උඩ තියාගෙන ...

    මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බ, මොරටුවෙන් හදව ගත්ත 78" x 78" ඇදක්. දැන් කොහෙවත් වදින්නෙ නෑ, සුපිරියට නින්ද යනව. මේ වගේ ටිකක්, නෙට් එක වදින්නෙත් නෑ.
  2. Tikiril

    😛 නාමල් පානදුරේ ඇවිත් 100ක් වත් සෙනග නෑ.

    යකෝ ඒ ගහල තියෙන තැනත් සෙනග නෑනෙ :shocked:
  3. Tikiril

    හමුදාවේ නිකරුනේ තියෙන වාහන ලබාගන්න

    අපෙ ගෙවල් ලග මේජර් කෙනෙක් ඉන්නව. උගෙ වත්තෙ තනකොල කපන්නෙත් ආමි කොල්ලො දාල. මේ ලගදි ඉඩමක ගෙයක් හැදුව, වත්ත සුද්ද කරල අත්තිවාරම් කපන එකේ ඉදල ගෙයි වැඩ ඔක්කොම කලේ ආමි එකෙ කොල්ලො. තේ එකක්වත් දෙන්නෙ නෑ උන්ට, උන්ම හදාගෙන බොනව වැඩ කරන ගමන්.
  4. Tikiril

    ලංකාවේ ඉඳපු යෝධ ගොලුබෙල්ලෝ ගැන ග්‍රීක සුරංඟනා විශ්වාස

    මේක හරි. උන් තමයි දැන් පරිණාමය වෙලා මෙහෙ රජයේ කාර්යාලවල වැඩ කරන්නෙ.
  5. Tikiril

    මේ පූෂව මේ ගානට වටිනවද?

    අපේ අල්ලපු ගෙදර ඉන්නව, දැන් සෑහෙන්න කාලයක් වෙනව. දැන් නම් ඌ මෙහෙ ලෝකල් පූසො වගෙ හුරු වෙලා ඉන්නෙ. වටේම ඉන්නව උගෙ දරු පරම්පරාව. ගෙදර මිනිස්සුනම් විශේෂ සැලකිල්ලක් දෙන්නෙ නෑ උට, ගෙනාපු දවස්වල ඒ මිනිස්සුන්ට යමක් කමක් තිබ්බ, මුට හොදට සැලකුව. දැන් එහෙම සැලකිලි නැතත් ගමේම පූස් චන්ඩියා ඌ.
  6. Tikiril

    සිනි වලට Alternative HELP

    සීනි නවත්තල හෝ පුලුවන් තරම් අඩු කරල බලපන්. මාස දෙක තුනක් යද්දි කේක්, ඩෝනට් වගේ කෑම එපාම වෙනව. දැන් පැණි රස වැක්කෙරෙන කෑම දැක්කමත් අප්පිරියයි.
  7. Tikiril

    අනුර බණ්ඩාරගමට🔴LIVE

    අපි අවුරුදු උත්සවේකුත් තිබ්බ අප්‍රියෙල් මාසෙ මහජන ක්‍රීඩාංගනේ, ප්‍රාදෙශීය සබාවෙන් අවසර අරන්. අපිට අවසර ගන්න පුලුවන්, මුන්ට බෑ. අනේ පල
  8. Tikiril

    අනුර බණ්ඩාරගමට🔴LIVE

    අර සතොස ලග තියෙනෙ බස් ස්ටෑන්ඩ් එකේ මේක ගැහුවනම් ඉවරනෙ. කාටවත් කරදරයක් නෑ, සෙනගට ඕන තරම් ඉන්න පුලුවන්. දැන් ගහල තියෙන තැන වැඩිපුර එන්නෙ එදිනෙදා ටවුන් එකට එන මිනිස්සු. මන් දැන් පැය බාගෙකට කලින් ඔතනින් ආව, මහ ලොකු සෙනගක් නෑ බැලුවම.
  9. Tikiril

    අනුර බණ්ඩාරගමට🔴LIVE

    ටවුන් එක මැද්දෙම ස්ටේජ් එකක් ගහගෙන පිස්සුද මන්ද මුන්ට. හෙනට ඉඩ තියෙන තැන් 200m ඇතුලෙ විතර තියාගෙන ඔක්කොම පාරවල් බ්ලොක් වෙන විදියට නටනව. දෙන්න හිතන් ඉන්න චන්දෙත් දෙන්න හිතෙන්නෙ නෑ දැන්.
  10. Tikiril

    SLT Fiber line එකක් ගන්න යන්නේ..ප්‍රශ්නයක් තියනව අහගන්න,,

    mage kalin package ekatat me speed ekama awa. Online gaming walata supiri itin. Download Speed eka 150 Mbps walata wadanm adu wennema na.
  11. Tikiril

    SLT Fiber line එකක් ගන්න යන්නේ..ප්‍රශ්නයක් තියනව අහගන්න,,

    ඔෆිස් වැඩ වලට ඕන. මටයි වයිෆ්ටයි දෙන්නටම ඇති මේ පැකේජ් එක ගත්තම. අනික ඔෆිස් එකෙන් ඩේටා බිල් එකෙන් කොටසක් ගෙවනව.
  12. Tikiril

    SLT Fiber line එකක් ගන්න යන්නේ..ප්‍රශ්නයක් තියනව අහගන්න,,

    මෙන්න මේක තමයි මම පාවිච්චි කරන්නෙ, දවසට 10GB ඇති ඔෆිස් වැඩ වලටයි අනිත් වැඩ වලටයි. ටොරන්ට්ස් එහෙම දානවනම් වටිනව මේක.
  13. Tikiril

    ලංකාවට තවත් ජයග්‍රහණයක් . මානසිකව ගෑනු රේප් කරයි

    දැන් උබ කරන්නෙත් ඒක මාකට් කරන එක තමයි. ඕක සම්බන්ධ පෝස්ට් දාන්න දාන්න වැඩි වැඩියෙන් උන් ඕක ගැන හොයන්න ගන්නව.
  14. Tikiril

    Vendol ටූත් පේස්ට් පාවිච්චි කරපු උන් වරෙව්

    වෙන්ඩෝල් වෙනිවැල් සබන් එකනම් පාවිච්චි කරනව. :dull:
  15. Tikiril

    වද දෙන ඉන්ශුවරන්ස්කාරයෙක්ගෙන් ගැලවෙන්නෙ කොහොමද?

    කෙලින් කතා කරන්න පුලුවන් එකෙක්නම් උබ; 1. එපා යාලුවෙක් හිතවතෙක් වීම නිසා කෙලින්ම එපා කියන්න බැරිනම් හෝ එහෙම කියන්න උබේ කොන්ද පණ නැත්නම්; 2. දැනටමත් එකක් දාල තියෙන්නෙ.
  16. Tikiril

    Questions ෆන් වියදම්

    Alcohol Camera gadgets for birding :dull:
  17. Tikiril

    Java vs React.. What is good?

    10 years experience ekak tiyena ekek ahana prashanada yako? Full-stack karapan.
  18. Tikiril

    කණාමැදිරියා වඳ වෙයි.

    මේ අපේ ගෙවල් පැත්තෙ නම් ඕන තරම් ඉන්නව, පානදුරේ. රෑට එකෙක් දෙන්නෙක් ගෙට රින්ගනවමයි ලකේ පුයිට්.
  19. Tikiril

    මරනයට පෙර ස්වභාව ධර්මයේ අනතුරු ඇගවීම්

    අපේ ඔෆිස් එකෙන් annual trip එක යන්න දාගෙන තිබ්බ දවසක්. මාඉ වයිෆුයි ඕක යන්න ඇදුම් ලැඑස්ති කර කර හිටියෙ. කට්ටිය සෑහෙන්න සෙට් වෙන්න ගෘප් එහෙමත් හදාගෙන හිටියෙ. වෙනදට ට්‍රිප් වලට බැහැල වැඩ කරන එකෙක් මන්. හැබැයි මොන හේතුවකටද මන්ද මන් ඒ එකකටවත් සෙට් උනේ නෑ, හිත කිවුවෙම මේක මට යන්න බැරි වෙයි කියලමයි...

    No contents