1. D

    උපාධිධාරින් ගන්න එකේ ලියුම් එන්නෙ ගෙදෙට්

    උපාධිධාරින් ගන්න එකේ ලියුම් එන්නෙ ගෙදෙට් උපාධිධාරින් ගන්න එකේ ලියුම් එන්නෙ ගෙදෙට්ටද? දන්න කවුරුත් නැද්ද?
  2. D

    Nadu wadakata udawwak?

    ඔක්කොටම කලින් වැරදිල වැටිච්ච් සැලරි එක දීපන් ආපහු, නැත්තම් ඒකට නඩු දාන්න පුලුවන්. සිම් එක නැතිවෙලා කියල ලියුමක් දීපන්. සැලරි එක දෙනකොටත් ලියුමක් ගනින් කම්පැනියෙන්
  3. D

    හිතුවට වඩා අමාරු පාටයි

    sajith tsunami paka thama. UNP ewun ellenn wal, kiyanna hethu hoya ganilla. Sajiyawa Sunamiyata ahuwuna wage. onn balapalla thawa 5am-6am wenakota. Rate awulak athiwey kiyala ekapaara denne naha results.
  4. D

    ගෙදර චන්ද ගානයි, කාටද කියලයි දාමුද බලන්න

    මෙහෙ ගෙම්බොත් නෑ සජිත්ට
  5. D

    🏆 Guess the election result and Win

    Prediction ගෝඨාභය - 66% සජිත් - 25% අනුර - 5% මහේෂ් - 2%
  6. D

    An Extract from manifesto

  7. D

    සජිත් 18% පන්නනෙ නෑ

    සජිත් 18% පන්නනෙ නෑ සජිත් 18% පන්නනෙ නෑ:yes::yes::yes:
  8. D

    ගෙදර චන්ද ගානයි, කාටද කියලයි දාමුද බලන්න

    ගෙදර චන්ද ගානයි, කාටද කියලයි දාමුද බලන්න ගෙදර චන්ද ගානයි, කාටද කියලයි දාමුද බලන්න මේ ත්‍රෙඩ් එකේ අපේ 7යි 7ම ගෝඨාට
  9. D

    C NEWS අමුලික බොරු

    චම් පකයා... චම් පකයා...
  10. D

    Post only Officially Confirmed News

    ;););)
  11. D

    Neil Fernando - psychiatrist

    Stress එකට බෙහෙත් ගන්න පොන්නයො දැන් ඉන්න එවුන් ආතල් එකට ටැබ්ලට් ගහන්නෙ. අම්ම බැන්නත් දුවනව දොස්තරය ගාවට. ආතල් තේරෙයි උඹලට බැන්ද දවසට
  12. D

    Sinhalunta hi*una neda??

    ගිනි ගන්නෙ නැතුව ඉන්න අපි දැන ගන්න ඕනෙ. නීතිය අතට ගන්න මොන විදිහකින්වත් බැහැ. අනික අපි අතර ඉන්න අන්තවාදී පකයින්ව පාවා දෙන්න දෙපාරක් හිතන්න එපා
  13. D

    vesak eka apith karanava

    ඇයි? රට සාමකාමී වෙනව දකින්න කැමති නැත්ද?
  14. D

    vesak eka apith karanava

    සුන්දර දසුනක් සුන්දර දසුනක්. හැමෝම අන්තවාදී නැහැ කියල අපිත් පිලිගන්නව. ඒත් ඔබලා සෑහෙන කැප කිරීමක් කරන්න වෙනව. අරාබි මානසිකත්වයෙන් මිදිල ලංකාවෙ විදිහට ජීවත් වෙන්න, ඔබලාගේ ආගම අදහගෙන
  15. D

    බුර්කාව තහනමට කෙලෙව්වා

    හිජාබ් එකෙන් මූණ වැහෙන්නෙ නැත්තම් මොකද්ද උඹට තියෙන අවුල කියපන්කො? මස් රාත්තලම ඉල්ලන්න හදන්න එපා හැමතිස්සෙම

    No contents