8යි . 7ක් ගෝඨට. ජවිපෙට එකක් තියෙනවා.... මේ සැරේ බොහෝවිට ඒකත් ගෝඨට රට ගැන හිතලා......
මම = කිසි සේත්ම සජිත්ට දෙන්නේ නැහැ ... තාම තීරණයක් නැහැ
පියා = රාජපස්ස
මව = කටු ගෑමක් විය හැකියි බොහෝ විට
බිරිඳ = කිසි සේත්ම සජිත්ට දෙන්නේ නැහැ .. ...
බිරිඳ නංගි = ගෝටා
බිරිඳ මව = රාජපස්ස
බිරිඳ පියා = හිටපු UNP .. දැන් මහින්ද පිලේ ...
අක්කා = රාජපස්ස
එයාගේ මිනිහා = හිටපු UNP.. දැන් කිසි සේත් UNP නොදේ ..
අයියා = කිසි සේත්ම UNP නොවේ.. බොහෝ විට ජවිපෙට ..![]()

ගෙදර චන්ද ගානයි, කාටද කියලයි දාමුද බලන්න
ගෙදර චන්ද ගානයි, කාටද කියලයි දාමුද බලන්න මේ ත්රෙඩ් එකේ
අපේ 7යි 7ම ගෝඨාට

අනාගතේ බම්ප් වෙන්න නියමිත ජනප්රිය ත්රෙඩ් එකක මුල් පිටුවේ දැන්වීම සඳහා විමසන්න.



බොහෝවිට ඒකත් ගෝඨට රට ගැන හිතලා.....



දැන් රටත් නෑ බඩත් නෑ..9 votes....
All are thinking country before the belly..
therefore all are for Mr. Ghotabhaya Rajapaksha.