මේකේ මට නම් පේන්නෙ දැන් රැග් වලට බයින 1 නෙමේ, කැම්පස් යන්න බැරි උන වේදනාව රැග් පිටින් දාල සමනය කර ගන්න හදනව කියන 1. මාත් ලබන අවුරුද්දෙ යන්න ඉන්න එකෙක් තමා. රැග් නම් මටත් පේන්න බෑ. සේරටම වඩා ප්‍රයිවට් කැම්පස් වලට කෑ ගහන කුහක වැඩේ තමා මට නම් පේන්නම බැරි. හැබයි පොදුවෙ සේරම කැම්පස් උන්ට බයින එක...